Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

Allied Health Sciences degree programme Issue Sri Lanka

$
0
0



SB says students barking up the wrong tree
The Higher Education Ministry had no objections to the restoration of the course term of Allied Health Sciences degree programme to four years. It was the Government Medical officers Association (GMOA) that wanted its period reduced, Higher Education Minister S.B. Dissanayake said in Kandy yesterday (21).
සමසෞඛ්‍යඋපාධිපාඨමාලාවවසර 4 උපාධිපාඨමාලාවක්ලෙසක්‍රියාත්මකවෙමින්තිබියදීඑයවසරතුනකකාලයකටකප්පාදුකිරීමටඑරෙහිවඅන්තර්විශ්වවිද්‍යාලයීයශිෂ්‍යබලමණ්ඩලයආරම්භකලසත්‍යග්‍රහතුනමඅදදවසේදීක්‍රියාත්මකකෙරිණ.



පේරාදෙණියගලහාහන්දියේසත්‍යග්‍රහයටඅදටදින 120 කි, ගාල්ලනගරයේසත්‍යග්‍රහයටඅදටදින 112කි, කොළඹකොටුවේසත්‍යග්‍රහයටඅදටදින 27 කි.

In a statement to the media, Higher Education Minister Dissanayake said ‘instead of holding ‘upawasa’ on public roads the students should hold protests in front of the top officials of the GMOA. If it is necessary we, too, can extend support to such action."
 Minister Dissanayake said the court had already given an order with regard to action of the students. If the students wanted to revoke the court order they should go before higher courts and if the Higher Education Ministry was called to give evidence, the ministry would support the claim of the students.
 The issue was being complicated by the intervention of the JVP and its breakaway ‘Peratugami Party’, Minister Dissanayake said.

Source – Island 

සමසෞඛ්‍යඋපාධිපාඨමාලාවවසර 4 උපාධිපාඨමාලාවක්ලෙසක්‍රියාත්මකවෙමින්තිබියදීඑයවසරතුනකකාලයකටකප්පාදුකිරීමටඑරෙහිවඅන්තර්විශ්වවිද්‍යාලයීයශිෂ්‍යබලමණ්ඩලයආරම්භකලසත්‍යග්‍රහතුනමඅදදවසේදීක්‍රියාත්මකකෙරිණ.


පේරාදෙණියගලහාහන්දියේසත්‍යග්‍රහයටඅදටදින 120 කි, ගාල්ලනගරයේසත්‍යග්‍රහයටඅදටදින 112කි, කොළඹකොටුවේසත්‍යග්‍රහයටඅදටදින 27 කි.

කොළඹකොටුවසත්‍යග්‍රහයටසහයදැක්වීමසඳහාවෘත්තීයසමිතිනායකයින්කිහිපදෙනෙකුහාසිසුසිසුවියන්කිහිපදෙනෙකුගේදෙමාපියන්දඑක්වසිටියහ.

සමසෞඛ්‍යඋපාධිපාඨමාලාවකප්පාදුකිරීමටඅදාළවතීරණයක්ගැනීමේපැහැදිලිහැකියාවක්විශ්වවිද්‍යාලාප්‍රතිපාදනකොමිෂන්සභාවටහාඋසස්අධ්‍යාපනඅමාත්‍යාංශයටහැකියාවඇත. නමුත්මේවනතෙක්අදාළප්‍රශ්නයටකිසිඳුවිසඳුමක්නොදීබලධාරීන්විවිධපාර්ශවවෙතචෝදනාඑල්ලකරමින්සිටි. පුදුමයටකාරණයනම්කලින්කලටමෙසේචෝදනාඑල්ලකරනපාර්ශවයවෙනස්වීමය. මෙසේමෙරටනායකයා, අධ්‍යාපනබලධාරීන්මෙමගැටලුවවිසඳීමටඋත්සාහනොකරන්නේ , සමසෞඛ්‍යඋපාධිකප්පාදුවටහේතුවඑමඋපාධියමුදලටවිකිණීමටඅවශ්‍යපසුබිමනිර්මාණයකිරීමවීමය. මෙරටආණ්ඩුවේඅධ්‍යාපනප්‍රතිපත්තියවනඅධ්‍යාපනයවිකිණීමක්‍රියාත්මකකෙරෙනඑකඅවස්ථාවකි.

අනුවසමසෞඛ්‍යසිසුන්ටඅලුත්අවුරුදුදවසේමහපාරේසත්‍යග්‍රහකරන්නටසිදුවිය.
Source - IUSF
www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles