Its 135 Days for Rajarata University Students Sathyagrahaya Campaign
රජරට සත්යග්රහයට දින 135 යි.
රජරටවිශ්වවිද්යාලයීයපරිපාලනයමඟින්ලබාදීඇතිඅසාධාරණපන්තිතහනම් 27 ක්ඉවත්කරගැනීමඇතුළුඉල්ලීම්නවයක්මුල්කරගනිමින්රජරටවිශ්වවිද්යාලයීයසිසුසිසුවියන්ආරම්භකරඇතිඅඛණ්ඩසත්යග්රහයටඅදට (18) දින 130කි.
අවුරුදුනිවාඩුසමයේදඅඛණ්ඩවසත්යග්රහයක්රියාත්මකකිරීමටසිසුසිසුවියන්ටසිදුවුයේපාලකයන්අදාළකිසිඳුගැටලුවකටවිසඳුම්දීමසඳහාඋත්සහයක්හෝ නොගෙනතිබෙනනිසාවෙනි. පන්තිතහනම් 27 ටමඅදාලවඅභියාචනාභාරාදීමටකටයුතුකලේමීටමාස 6 කටපෙරය. නමුත්මාස 6කකාලයක්ගතවනතුරුඅභියාචනා මණ්ඩලයපත්කිරීමටවිශ්වවිද්යාලපරිපාලනයකටයුතුනොකළඅතරඅභියාචනාමණ්ඩලයපත්කලබවත්ඊටසිසුන්සහභාගීනොවූබවත්විශ්වවිද්යාලපරිපාලනයසම්පුර්ණඅසත්යප්රකාශයක්අධිකරණයහමුවටඉදිරිපත්කිරීමටකටයුතුකරතිබිණ. නමුත්නීතියදඒවෙනුවෙන්අදටදනිහඬය.
ඒඅනුවප්රථමවතාවටඅභියාචනාමණ්ඩලයරැස්වුයේ 2014/03/27 වනදාය. මෙමඅභියාචනාමණ්ඩලයෙය්තීරණයමේවනවිටත්පාලකසභාවවෙතයොමුකිරීමටකටයුතුකරතිබුනේඅවුරුදුනිවාඩුවටවිශ්වවිද්යාලයවසාදැමීමටපෙරය. අවුරුදුනිවාඩුවටපෙරවිශ්වවිද්යාලයේපාලකසභාවරැස්වුවදපන්තිතහනම්වලටඅදාළඅභියාචනාසම්භන්ධයෙන්කිසිඳුතීරණයක්සිසුන්වෙතදැනුම්දීමටවිශ්වවිද්යාලපරිපාලනයකටයුතුනොකළේසිසුන්ගෙන්පළිගැනීමේවුවමනාවෙන්මය.
බොහෝසතුටින්තමදරුවන්.පවුලේහිතවතුන්සමඟමෙරටජනාධිපතිවරයාදඅවුරුදුසරණඅයුරුදැකගතහැකිවිය. නමුත්රජරටවිශ්වවිද්යාලයේසහසමසෞඛ්යසිසුන්ඇතුළුසරසවිසිසුන්ටඅවුරුද්දටඉන්නටසිදුවුයේමහපාරේඅට්ටාලමතය.
රජරටවිශ්වවිද්යාලයටඅර්බුදයගෙනආවේවිශ්වවිද්යාලප්රතිපාදනකොමිසන්සභාවයි. ඒගමයිසරසවියයිනම්අවුරුදුඋත්සවයක්ජුනි 20 වනදාපවත්වමින්එදිනටයෙදෙනශිෂ්යවීරදිංයදියාරුකිරීමේකුමන්ත්රණයසමඟිනි. අනෙක්කාරණයනම්වත්මන්ආණ්ඩුවේඅධ්යාපනප්රතිපත්තියවනඅධ්යාපනවිකිණීමරජරටවිශ්වවිද්යාලයතුලක්රියාත්මකකිරීමටඋත්සාහකලමොහොතේඊටවිරුද්ධවකටයුතුකිරීමය. ඒඅනුවමෙකීමර්දනයක්රියාත්මකකිරීමටමුලිකමහේතුවඅධ්යාපනයවිකිණීමටසුදුසුපරිසරයක්විශ්වවිද්යාලයතුලනිර්මාණයකිරීමය. මේසඳහාආණ්ඩුවටකඩේයනඋපකුලපතිවරයා, විනයපාලකවරයාසහඇතැම්ආචාර්යවරුන්දඉතාහොඳසහයෝගයක්ලබාදෙන්නේඔවුනටලැබෙනසුළුකොමිස්මුදලඋදෙසාය.
ඒඅනුවතවදුරටත්ප්රශ්නවිසඳීමවෙනුවටවිශ්වවිද්යාලපරිපාලනයකටයුතුකරමින්සිටිනුයේසිසුනමර්දනයකිරීමේක්රියාපිළිවෙතකි. ආපනශාලා, නේවාසිකාගාර, පානීයජලයපිලිබඳවිශ්වවිද්යාලයතුලුඋග්රගැටළුප්රමාණයක්තිබියදීඒකිසිඳුගැටලුවකටවිසඳුමක් හෝලබානොදීමටක්රියාකරනවිශ්වවිද්යාලපරිපාලනයඉහලින්එනනියෝගවලටසුවචකීකරුගෝලයන්සේප්රතිචාරදක්වමින්සිසුන්මර්දනයකිරීමේනින්දිතක්රියාකලාපයකනිරතවසිටී.
මේකුමනමර්දනයහමුවේවුවදඅදාළගැටළුවලටස්ථීරවිසඳුම්ලබාදෙනතුරුසටන්ක්රියාමාර්ගවලනියැලීමටරජරටවිශ්වවිද්යාලයීයමහාශිෂ්යසංගමයතීරණයකරඇත.
Source - IUSF
www.lankauniversity-news.com