Every university students in Sri Lanka to undergo a 40 minutes exercise session in the morning and 40 minutes exercises session in the evening said Higher Education Minister S.B. Dissanayake.
The aim of the program is to enhance the health condition of the students. Ministry is planning to build sports complexes, Gyms and swimming pools parallel to above program.
රටපුරාපිහිටිසෑමවිශ්වවිද්යාලයක්තුළමසිසුසිසුවියන්ගේශරීරසෞඛ්යයඉහළදැමීමසදහාඋදේවරුවේවිනාඩි 40 කසහසවස්වරුවේවිනාඩි 40කශරීරසුවතාවැඩසටහනක්කි්රියාත්මකකරනබවඋසස්අධ්යාපනඅමාත්යඑස්.බීදිසානායකමහතාසදහන්කරයි.
එසේමසිසුසිසුවියන්ක්රීඩාතරගාවලිවලටසහභාගීවනවිටදිනකටලබාදුන්රුපියල් 250-350 ත්අතරදීමනාරුපියල් 500 ක්දක්වාඉහළදමනබවත්, ඔහුසඳහන්කරයි.
අමතරවවිශ්වවිද්යාලතුළක්රීඩාගාර, ශක්තිවර්ධනශාලාහාපිහිනුම්තටාකඉදිකිරීමටකටයුතුකරනබවත්ඔහුකියාසිටී.
Source - Cnews