Eastern University Vantharumoolai Faculty has been closed due to tense situation between two students’ group.
නැගෙනහිරවිශ්වවිද්යාලයේවන්තාරුමුල්ලේපීඨයේසිසුන්කණ්ඩායම්දෙකක්අතරඋද්ගතවීතිබෙනඅර්බුදකාරීතත්වයහේතුවෙන්එහිඅධ්යාපනකටයුතුඅඟහරුවාදාසවසසිටනැවතදන්වනතුරුඅත්හිටුවීමටබලධාරීහුතීරණයකළහ.
විශ්වවිද්යාලපරිපාලනයේතීන්දුවටවිරෝධයදැක්වූසිංහලසිසුන්විසින්උද්ඝෝෂණයක්දියත්කරමින්රඳවාගෙනසිටිඋපකුලපතිවරයාපැයදෙකකපමණකාලයකටපසුවපොලිසියේආධාරයෙන්විශ්වවිද්යාලයෙන්පිටවීගියේය.
නේවාසිකාගාරවලින්ඉවත්වනමෙන්විශ්වවිද්යාලපරිපාලනයසියලුමශිෂ්යයන්ටදන්වාතිබෙනඅතර, එමකාලයතුලවිශ්වවිද්යාලපීඨයතුලගැවසීමදසිසුන්ටතහනම්.
'දඬුවම්කරන්න'
පසුගියසිකුරාදානේවාසිකාගාරයක්තුලශියයන්කොටස්දෙකක්අතරඇතිවූගැටුමකින්අනතුරුවයි, මෙමතත්වයඋද්ගතවීතිබෙන්නේ.
සිද්ධියටසම්බන්ධශිෂ්යයන්ටපරිපාලනයප්රමාදනොවීදඬුවමදියයුතුබවටත්, පීඨයේතිබෙනපොලිස්මුරපොලඉවත්කළයුතුබවටසහසිංහලසිසුන්මෙන්මදෙමළසිසුන්ටදනේවාසිකාගාරපහසුකම්ලබාදියයුතුබවටඉල්ලාසිටිමින්ශිෂ්යකණ්ඩායමක්පසුගියසිකුරාදාසිටදේශනවර්ජනවිරෝධතාවකනිරතවීසිටිති.
ශිෂ්යනියෝජිතයන්හාපරිපාලනයඅතරපැවතිසාකච්ඡාවලදීතීරණයකටඑළඹීමටඅපොහොසත්වීමහමුවේනැවතදන්වනතුරුදේශනඅත්හිටුවීමටවිශ්වවිද්යාලපරිපාලනයතීරණයකළේය.
එයදැනුම්දීපැයකිහිපයක්ඇතුලතශිෂ්යකණ්ඩායමක්උපකුලපතිවරයාගේගොඩනැගිල්ලවටලාඔහුටපිටවීමටනොදීඋද්ඝෝෂණයකනිරතවූහ.
ශිෂ්යයන්දෙදෙනාටපණවාතිබෙනපන්තිතහනමඉවත්කොටසාමාන්යපරීක්ෂණපැවැත්වීමහාඅධ්යාපනකටයුතුඅඛණ්ඩවසිදුවියයුතුබවඔවුන්ගේඉල්ලීමවිය.
Source - BBS Sinhala