උසස්පාසලේසිටියදීඅපේශිෂ්යසමිතියටඅරමුදල්එක්රැස්කිරීමේවෙනමකාර්යාලයක්විය. ඒඅනුවඑළැඹෙනවැලන්ටයින්දිනයදාඅතිවිශේෂකෙනෙක්හටමල්පිරිනැමීමසඳහාඔවුහුවිශේෂකවුන්ටරයක්විවෘතකළෝය. ඒමල්, පෙම්වතුන්ගේදිනයේඑළැඹෙනපළමුකාලපරිච්ඡේදයේදීපන්තිකාමරවලටමගොස්බෙදාදියහැකිවිය.
මමඉන්කානේෂන්මල්තුනක්මිලදීගත්තෙමි. ඒවාමායැව්වේ, මාඒවාඑවතැයිකොහෙත්මසැකනොසිතනකෙල්ලන්තිදෙනකුහටය. අඩුවශයෙන්ඒඅතරින්එක්කෙල්ලෙක්වත්මාවෙතආකර්ෂණයවනුඇතැයිසාධාරණබලාපොරොත්තුවක්මසිතේවිය. එවිටඑයින්එකියක්වත්මටදමලක්එවනුඇත.
කානේෂන්මල්යැවුණේමෙලනි, සුසීසහජෙනීවෙතය. ඒඅතරින්මාවඩාත්මබලාපොරොත්තුතබාගෙනසිටින්නේජෙනීකෙරෙහිය. මගේමිතුරෝදඒසතියේදීමාමෙන්මකාර්යබහුලවීසිටියහ. මිතුරුබ්රයන්දසියපෙම්වතියවෙතමලක්යැව්වේය. ස්ටෙෆනී, ජේසන්වෙතමලක්එව්වාය. ඈ, මුළුපාසල්වාරයපුරාමහොරැහින්බලමින්සිටියේඔහුදෙසය. මගේමිතුරියලීසානම්සියහොඳමිතුරකුවූට්රේසිවෙතමලක්යැව්වේහුදෙක්විනෝදයසඳහාය.
ඒසතියපුරාමකෙල්ලන්ලැයිස්තුවක්මගේසිතටගලාඑන්නටපටන්ගත්තේය. මාමල්නොයවනකෙල්ලෙක්වුවත්, මටමලක්එවන්නටඉඩක්තිබේ. වැලන්ටයින්දිනයේහැටිඑබඳුය. සමහරවිටඒකෙල්ල, මාසිහිනෙන්වත්නොපතන්නියකවීමදඉඩතිබේ. කමක්නෑ. මමචකිතයසඟගවාගෙනසිතමි. අපේපාසලේසිටිනකෙල්ලන්ගෙන්අතිබහුතරයලස්සනකෙල්ලන්ය. එමපළමුකාලපරිච්ඡේදයඑළඹුණේය. ශිෂ්යසංගමයේමල්බෙදාහරින්නියඅපේපන්තිකාමරයටඑපිටින්සිටගෙනසිටිනආකාරයදැකමගේබඩපපුවදඟලන්නටපටන්ගත්තේය. ගුරුතුමාඇයටකාමරයතුළටපිවිසෙන්නටඅවසරදුන්නේය. ඇයපිවිසියේඅතිවිසල්මල්පොකුරක්අතින්ගෙනය.
ගුරුතුමානොඉවසිල්ලෙන්මෙන්පාඩමේවැඩනතරකළේය. ශිෂ්යසංගම්නියෝජිතයන්දැනුවත්කරතිබූහෙයින්මේසඳහාසහයෝගයලබාදීමහැරඔහුටකළහැකිදෙයක්නැත. ඔහුමමල්වලටදවටාතිබූකාඩ්පත්ගොඩඅතටගෙනඒවායේනම්කියවීමටපටන්ගත්කලපන්තිකාමරයපුරාපැතිරගියේඅපේ්ක්ෂාසහගතබවේඋණුසුමයි. “නීල්, බ්රයන්, ජෙනිෆර්, ස්කොට්, චැඩ්, ඈන්, ඒමි...” ඔහුනම්ලැයිස්තුවකියවීමඇරඹුවේය.
වැලන්ටයින්මල්තිළිණලැබූකොල්ලෝසහකෙල්ලෝපී්රතියෙන්ප්රමුදිතවූහ. ක්රමයෙන්ලැයිස්තුවදිගුවිය. මල්නොලැබූවන්ගේලැයිස්තුවකෙටිවිය. මාතවමත්සිටිනේනේදෙවැනියටකීලැයිස්තුවේය. දැන්විනාඩිදහයක්මුළුල්ලේලැයිස්තුවකියැවෙයි. මාඅවටතිබෙනමේසහැමඑකක්මපාහේමල්පොකුරුවලින්සහකාඩ්පත්වලින්පිරීගොසිනි. සමහරකොල්ලකුටදෙවැනිසහතුන්වැනිමලදලැබෙනබවමේඅතරමටනෙත්කොනින්පෙනේ. මල්දුසිම්භාගයක්කෙල්ලන්ගෙන්ලදකොල්ලකුදඒඅතරසිටියේය. ඔහුටපෙම්වතියකසිටිනබවලොවමදනියි. එසේතිබියදීත්පාසලේතවත්කෙල්ලන්පස්දෙනකුත්ඔහුපස්සෙන්මඑනහැටි... අසාධාරණලෝකේ... මගේසිතදැන්දැන්කනගාටුවෙන්කැරලිගසන්නටපටන්ගෙනඇත. මේවනවිටමල්නොලැබූවන්ගේලැයිස්තුවේසිටින්නේමාසහතවත්සයදෙනෙක්පමණි.
එහෙත්අපබලාපොරොත්තුඅත්හැරගැනීටමසූදානම්නැත. ගුරුවරයාදැන්කියවන්නේලැයිස්තුවේඅගහරියබවසත්යයක්වනනමුත්... දැන්දැන්අපකිහිපදෙනකුගේඅත්වලපමණක්පෑන්ඇත. සෙසුසියල්ලන්ගේඅත්වලමල්ඇත. අපටමල්හෝකාඩ්නැතිඅතර, තිබෙන්නේ, ඉතිරිමල්කිහිපයඅපටයයනඅපේක්ෂාමාත්රයපමණි.
ඒවනවිටගුරුවරයාලැයිස්තුවේඅවසන්නම්දෙකකියවමින්සිටියේය. “හොඳයි.. මෙන්නඅන්තිමවාසනාවන්තයන්දෙන්නා... නීල්.... ඕහ්.. අන්තිමනම.. හාලන්...” ඔව්... ලැයිස්තුවේඅවසන්නමමගේවිය. දෙවියනි, ඔබටස්තූතියි... ඔයඑවාතිබෙන්නේකවුරුන්විසින්දැයිමමනිසැකවමදනිමි. එහෙත්මාවඩාත්මකැමතිකෙල්ලමඑයඑවාතිබුණොත්...? මමකාඩ්පතවෙතනැඹුරුවීඑයඑසේදැයිතහවුරුකරගැනීමටසිතින්පොරබදිමි. එහෙත්එයඑවාතිබුණේමෙලනිවිසින්නොවේ. සුසීහෝමාවඩාත්කැමතිජෙනීවිසින්දනොවේ. ඒවෙනුවටකාඩ්පතේඉතාසරලලෙසමෙසේලියාතිබුණේය.
“පී්රතිමත්පෙම්වතුන්ගේදිනක්... – ආදරයෙන්.. - හාලන්..”
එයඑවාතිබෙන්නේකවුරුන්විසින්දැයිමගේමිතුරෝමගෙන්පෙරැත්තකරමින්ඇසූහ. මාඑවිටඔවුන්ටකීවේ‘අතිවිශේෂ’ කෙනෙක්විසින්එයඑවූබවපමණි. ඇත්තකීවානම්, මාමටමමල්එවාගෙනඇතැයිකොල්ලන්කියනුඇත. එයසතියේහොඳමවිහිළුවබවටදපත්වනුඇත. ඇත්තෙන්මඑයමටඑව්වේකවුරුන්දැයිමාපවාඅදටත්දන්නේනැත. එයසොයාගැනීමටමඟක්දනොවීය. එහෙත්එයඑවූකෙනා, මටජීවිතයේලොකුමපාඩමඉගැන්වීය. ආලයහඹාගොස්ලබාගතයුතුදෙයක්නොවේ. එයසුවඳක්මෙන්තමන්සොයාපැමිණියයුතුදෙයකි.
හාලන්කොහෙන්ගේඅත්දැකීමකි.
Read More Love Stories - >>>>>
ww.lankauniversity-news.com