Sri Lanka governemt has decided to offer more opportunities for Maldives students to continue their higher education in Sri Lankan state universities and private universities.
Memorandum of Understanding between the Government of the DemocraticSocialist Republic of Sri Lanka and the Government of the Republic of Maldives on Co-operation in the Field of Education.
The proposed Memorandum of Understanding (MoU) recognizes the importance of Education and Training in National Development as well as a means to further cultivate ties between their people. The above proposal made by Hon. S.B. Dissanayake, Minister of Higher Education, to sign the above MoU, was approved by the Cabinet.
මෙරටවිශ්වවිද්යාලවලමාලදිවයිනේසිසුන්ටඉගෙනීමටඇතිඅවස්ථාවැඩිකිරීමකෙරෙහිරජයේඅවධානයයොමුවීතිබේ.
මේවෙනුවෙන්ශ්රීලංකාවහාමාලදිවයින්ජනරජයඅතරගිවිසුමක්අත්සන්කිරීමසදහාකැබිනට්මණ්ඩලයේඅනුමැතියලැබීඇතැයිඋසස්අධ්යාපනඅමාත්යංශයසදහන්කළේය.
මාලදිවයින්ජනරජයේසිසුන්උසස්අධ්යාපනයසදහාබොහෝසෙයින්මැලේසියාවටඇදීයනඅතරඑමසිසුන්ශ්රීලංකාවදෙසටවැඩිවශයෙන්ආකර්ශනයකරගැනීමටනවගිවිසුමමගින්හැකිවෙතැයිඋසස්අධ්යාපනඅමාත්යංශයපෙන්වාදෙයි.
ඉදිරිදිනකදීඅත්සන්තැබෙනනවගිවිසුමටඅනුවමාලදිවයින්ජනරජයේසිසුන්ටමෙරටරාජ්යහාපෞද්ගලිකවිශ්වවිද්යාලවලඅධ්යාපනයලැබීමටඅවස්ථාවලැබේ.
එයශ්රීලංකාආර්ථිකයටදයහපත්ලෙසබලපානුඇතැයිඋසස්අධ්යාපනඅමාත්යංශයවැඩිදුරටත්සදහන්කරයි
www.lankauniversity-news.com