මාලඹේනීත්යානුකූලකිරීමටදෙවනගැසට්පත්රයත්ළඟදීම ! ආණ්ඩුවහොරුසමගහෙළුවෙන් !-වෛ.පී.ශි.ක්රි.ක.
‘‘මේවනවිටඉතාමත්රහසිගතඅයුරින්මාලඹේSAITM ආයතනයේපෞද්ගලිකවෛද්යවිද්යාලයක්යකියාගන්නාආයතනයකටනීත්යානුකූලභාවයක්ලබාදීමසඳහාආණ්ඩුවකටයුතුකරමින්යනවා. දෙනෝදාහක්ඉස්සරහා, සමාජයක්මරවට්ටමින්, මිනිසුන්නොමඟයවපුආයතනයක්නීත්යානුකූලකරන්නයිඔවුන්කටයුතුකරමින්යන්නෙ. මේවෑයමසාර්ථකවුවහොත්හෙටඅනිද්දටමුදලටමිනීමරන්න, මංකොල්ලකන්නඑහෙමත්ආණ්ඩුවෙන්නිළවශයෙන්ලයිසන්ලබාගන්නපුළුවන්වේවි. නිදහස්අධ්යාපනයඅහෝසිකරලා, අධ්යාපනයවෙළෙඳභාණ්ඩයක්බවටපත්කරන්නපාලකයන්ඕනෑමජඩවැඩක්කරන්නපැකිලෙන්නේනැතිබවටමේකහොඳමඋදාහරණයක්.’’
මේඅදහස්පලකළේවෛද්යපීඨශිෂ්යක්රියාකාරීකමිටුවේකැඳවුම්කරුනජිත්ඉන්දිකසහෝදරයාවිසින්. ඒඅදදින (අගෝස්තු24) සවසමරදානේසමාජහාසාමයිකකේන්ද්රයේ (CSR) හිදීවෛද්යපීඨශිෂ්යකි්රයාකාරීකමිටුවමඟින්සංවිධානයකළමාධ්යහමුවක්අමතමින්.
එහිදීවැඩිදුරටත්අදහස්දැක්වූඔහු,
මාලඹේSAITM ආයතනයේවෛද්යපීඨයලෙසහඳුන්වමින්මෙයආරම්භවූයේ2009සැප්තැම්බර්01වැනිදා. මෙයආරම්භවන්නේමපෞද්ගලිකවෛද්යවිද්යාලආරම්භකරන්නඋත්සාහකරලාහත්වරක්ඒඋත්සාහයශිෂ්යව්යාපාරයඅතුළුප්රගතිශීලිබලවේගවලඅරගලහමුවේඅකුලගන්නසිදුවුණුසමාජයක. ආරම්භයේදීමවිශාලවශයෙන්පුවත්පත්දැන්වීම්පලකරමින්එහිපරිපාලකයන්එහෙමත්නැත්නම්උපාධිකඩයේමුදලාලිලාප්රකාශකරපුප්රධානකරුණුදෙකක්තියෙනවා. ඒතමයිමෙමආයතනයරුසියාවේනිෂ්නිනොව්ගොරොද්වෛද්යඇකඩමියටඅනුබද්ධආයතනයක්බවත්එමආයතනයමඟින්පිරිනමනඋපාධියශී්රලංකාවෛද්යසභාවමඟින්පිළිගන්නාබවත්කියනඑක.
මෙයආරම්භකරපුදවසේඉඳන්මේහරහාසිදුවනසමාජඅසාධාරණයහේතුවෙන්ඊටඑරෙහිඅරගලයකඅපිනිරතවෙලාඉන්නවා. මේවෙද්දීඅපිත්එක්කතවත්බලවේගගණනාවක්මේඅරගලයටඑකතුවෙලාඉන්නවා. 2010මහින්දරාජපක්ෂජනාධිපතිවරයාදෙවැනිවරපත්වීමෙන්පසුඑස්.බී. දිසානායකඋසස්අධ්යාපනඇමැතිවරයාවිසින්මාලඹේපෞද්ගලිකවෛද්යවිද්යාලයටදැවැන්තරාජ්යඅනුග්රහයක්ලබාදෙන්නපටන්ගත්තා. ඒමේආයතනයමඟින්සියලූරාජ්යආයතනනොමඟයවලාතිබුණුතත්වයක්ඇතුලේ. ශ්රීලංකාවෛද්යසභාව(SLMC)දිගටමපුවත්පත්දැන්වීම්පලකරමින්එමආයතනයතමන්පිළිගන්නාබවටකරනප්රකාශඅසත්යබවසඳහන්කළා. ඒවගේමරුසියාවේශ්රීලංකාතානාපතිහානිෂ්නිනොව්ගොරෝද්වෛද්යඇකඩමියේඅධ්යක්ෂවරයාවිසින්වෙනවෙනමලිපිපළකරතිබෙනවාරුසියාවේතිබෙනඅදාළවිශ්වවිද්යාලසමඟකිසිදුසම්බන්ධයක්නෑකියලා. ඒවගේමවෛද්යඋපාධියක්ලබාදීමටඅවශ්යමූලිකසායනිකපුහුණුවක්වත්ලබාදීමටක්රමවේදයක්මොවුන්සතුවනොමැතිතත්වයක්තුළතමයිදිගින්දිගටමසිසුන්බඳවාගන්නේ.
මේවගේඅසත්යප්රචාරගෙනියමින්වසරකටකණ්ඩායම්දෙකක්බැගින්ශිෂ්යයන්බඳවාගෙනතිබෙනවා. එහෙමකරනලෝකයේඑකමවිශ්වවද්යාලයමොවුන්. පසුගියකාලයේඅපිහෙළිදරවුකළාමෙහිඋසස්පෙළඅසමත්ශිෂ්යයන්පවාවෛද්යවරුවෙන්නමුදලටඋපාධියහදාරණබව. එයසෞඛ්යඅමාත්යාංශයමඟින්පත්කළවිශේෂකමිටුවක්මඟින්සිදුකළපරීක්ෂණයේදීපිළිගත්තා. මෙහෙමතත්වයක්ඇතුළේපවා2011සැප්තැම්බර්29වැනිදාඋසස්අධ්යාපනඇමැතිවරයාගේඅත්සනින්නිකුත්කළඅපූරුගැසට්පත්රයක්. එයටඅනුවමෙමආයකනයටමාස18ක්ඇතුලතසපුරාගන්නකොන්දේසි08ක්දීලා, ඒපදනමමතමෙයඋපාධිප්රධානආයතනයක්ලෙසනිළවශයෙන්පිළිගන්නාබවටනිවේදනයකළා. ඒවගේමරාජ්යබැංකුවකින්රුපියල්මිලියන600කමුදලකුත්ඒහරහාමලබාදුන්නා. පුදුමඋනන්දුවක්. මෙයතමයිලංකාඉතිහාසයේ‘‘දෙන්නම්කාසි’’ වලටනිකුත්කරපුඑකමගැසට්පත්රය. නමුත්අදාළකාලයඅවසානයේමූලිකමදෙයක්වුණුශික්ෂණරෝහලක්වත්නොමැතිනිසාඅදාළගැසට්පත්රයඅවලංගුයි. ඒඅනුවමේවනවිටමාලඹේපෞද්ගලිකවෛද්යඋපාධිකඩයතවදුරටත්උපාධිප්රධානආයතනයක්නෙවෙයි.
නමුත්තවමත්මෙයජනතාවනොමඟයවමින්පුවත්පත්දැන්වීම්පළකරමින්ශිෂ්යයන්බඳවාගන්නවා. හංදියේඩිස්පෙන්සරියකටතරම්වත්රෝගීන්එන්නෙනැති, ඔවුන්විසින්පමණක්පෞද්ගලිකශික්ෂණරෝහලක්කියලාහඳුන්වාගන්නාගොඩනැඟිල්ලක්පෙන්වමින්ජනතාවමුලාකරනවා. මේවනවිටමෙමවංචාවතේරුම්ගත්ශිෂ්යයන්විශාලප්රමාණයක්ඉන්ඉවත්වෙලාකඩුවෙලඅධිකරණයේඊටඑරෙහිවනඩුවක්ගොනුකරලාතියෙන්නෙ. ප්රශ්නයතමයිමුකුත්මනැති, රටමරවට්ටපුමේආයතනයටආණ්ඩුවලබාදෙනසහයෝගය. මේරටේඅධ්යාපනපද්ධතියමුලූමනින්මදවසගාණේකඩාවැටෙන්නසලස්වනආණ්ඩුව‘‘ මාලඹේ’’ වෙනුවෙන්මාරාන්තිකවපෙනීඉන්නවා. මෙමආයතනයනීතිවිරෝධිතත්වයක්ඇතුළේපසුගියඅප්රෙල්මාසයේජනාධිපතිවරයාගේමැදිහත්වීමෙන්ප්රසිද්ධියේමෙයටශිෂ්යයන්නමදෙනෙක්ඇතුල්කළා. කවුරුවෙනුවෙන්දඔවුන්එහෙමකරන්නෙ? හරිමපැහැදිලියි. අධ්යාපනයමුළුමනින්මවෙළෙඳභාණ්ඩයක්බවටපත්කරන්නයනගමනේදීකොච්චර‘අප්සට්’ වුණත්මෙමආයතනයරැුකගන්නවායැයිකියනඅධිෂ්ඨානයකමේරටේපාලකයෝඉන්නවා.
නවතමතත්වයතමයිමේවනවිටඉතාමත්රහසිගතවඅදාළආයතනයඋපාධිප්රධානආයතනයක්ලෙසපිළිගැනීමසඳහාආණ්ඩුවදෙවැනිගැසට්පත්රයක්නිකුත්කිරීමටකටයුතුකරමින්සිටීම. මේවනවිටඑයඑයරහසිගතවමුද්රණයකිරීමත්සිදුකරලා. ‘‘අතිවිශේෂගැසට්පත්රයක්’’ ලෙසහඳුන්වමින්ගැසට්අංක1824/21යටතේතමයිමෙයපිටවීමටනියමිත. මේසිදුකරන්නේවෙනමොකක්වත්නෙමෙයි. මුදලටඋපාධිවිකුණගන්නඕනෑමතක්කඩියෙකුටඉඩහදලාදෙන්නඊනියාදේශප්රේමිආණ්ඩුවේතියෙනඋවමනාවතමයිමේපෙන්වන්නේ. හරිනම්මේසිදුකරලාතිබෙනවංචාඅක්රමිකතාවලටඅදාළආයතනයසීල්තියලාඑහිඅධ්යක්ෂකමණ්ඩලයඅපරාධකරුවන්කියලානම්කළයුතුයි. මේතරම්වංචා, නොම`ගයැවීම්මෙමගින්සිදුකරලාතියෙන්නෙ. අපිමෙයටඑරෙහිවඅරගලකරනවා. මෙමආයතනයඅහෝසිකරනතුරුඅරගලකරනවා. අපිමේරටේනිදහස්අධ්යාපනයක්තිබියයුතුයිකියලාහිතනසියළුදෙනාගෙන්ඉල්ලාසිටිනවාමේඅසාධාරණයතේරුම්ගන්නකියලා. මේයන්නේඅධ්යාපනයවෙළෙඳභාණ්ඩයක්බවටපත්කිරීමේකි්රයාවලියේවැදගත්මපියවරක්. ඊටඑරෙහිවඅරගලයකටඑන්නකියලා, රුපියල්ලක්ෂහැටහැත්තෑවක්වියදම්කරලාදරුවන්ටඋගනවන්නසිදුවෙනක්රමයක්එළඹෙනවාදකින්නඅකමැතිසියලූමදෙනාගෙන්ඉල්ලාසිටිනවා. විශේෂයෙන්අපිදිවයින්පුරාසිටිනවෛද්යවරුන්ගෙන්ඉල්ලාසිටිනවාතමන්ලබපුනිදහස්අධ්යාපනයේනාමයෙන්මීටඑරෙහිවක්රියාමාර්ගවලටපැමිණෙන්නකියලා. IUSF Web
www.lankauniversity-news.com