Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

Law Student Achala Priyadarshani Got a Hand-But Cant Write

$
0
0
Law Student Achala Priyadarshani News


මාතරරෝහලෙන්වෛද්ප්රතිකාරනිසිලෙසසිදුනොවීමනිසාවම්අතඉහලබාහුවමැදින්කපාදැමීමේඅවාසනාවන්තසිදුවීමකටමුහුණපෑඅචලාප්රියදර්ශනීනීතිශිෂ්යයාවජර්මනියේඔටෝබොක්හෙල්ත්කෙයාආයතනයෙන්කෘතිමඅතක්ලබාගෙනපසුගිය 21 වැනිදිනසැදෑයාමයේඌරුබොක්කහීගොඩතමනිවසටපැමිණියාය.
24-year-old law student Achala Priyadarshani who lost her left hand in a medical mishap returned to the country after having a prosthetic limb fixed at a medical centre in Germany.
The girl from Urubokka in Matara was all smiles on her arrival and said she was determined to continue her studies and be a lawyer and dedicate her life to serve the people. She had left for Germany on July 27 accompanied by her mother Ganithage Leelawathi and returned on Wednesday night. A large crowed including friends and relatives were present to welcome her.
Achala’s left hand had been amputated at the Colombo National Hospital on January 23 while undergoing treatment for a fractured limb.
It led to an investigation by the Ministry of Health. The expenses for her travel to Germany and to purchase the prosthetic limb was met from the president’s fund, the Foreign Ministry and the Defence Ministry. She received Rs.4.2 million from the president’s fund while the Foreign Ministry paid for the air tickets.
ඇයපැමිණීමටපෙරඇගේනිවසටමමගියෙමි. වේලාවරාත්රී7ආසන්නවෙමින්තිබුණි. අචලාගේමවමටහිඳගන්නටඇරයුම්කළාය. ටිකවේලාවකින්අචලාසමගඇයගේඅයියාගේපුතාදනිවසටපැමිණියහ. ඇයනිවසටඑනආරංචියටපවුලේළගමඥාතීන්නිවසටඑක්රොක්වීසිටියහ. කොළඹසිටබස්රථවලින්පැමිණිඇයදැඩිවිඩාබරගතියකින්පසුවූවදනිහතමානීසිනාවකින්මටසංග්රහකළාය. සැතපුම්137දුරක්ගෙවාපැමිණියදවෙහෙසනොබලාමඇයවිස්තරකථාකිරීමටමාසමගදොඩමලුවූවාය.
විභාගවැඩඅවසන්වෙලාමමජූලි27දිනඅම්මත්සමගජර්මනියබලාපිටත්වගියා. ජර්මනියෙඔටෝබොක්හෙල්ත්කෙයාආයතනයතමයිකෘතිමඅතනිෂ්පාදනයකළේ. එමසමාගමේලංකානියෝජිතරිසාන්නදීර්මහත්මයාඅපසමගගියා. එමසමාගමඅපටඉතාහොඳින්සැලකුවා. අපටරෝගියෙක්හැටියටහෝපාරිභෝගිකයෙක්හැටියටසැලකුවෙනෑ. එයාලගෙමකෙනෙක්ලෙසටයිඅපිටසැලකුවේ. කෘතිමඅතසවිකරගෙනරටේකෙටිසංචාරයක්කිරීමටත්අවස්ථාවලැබුණා.” 

ජර්මනියෙගතකළදිනකීපයමගේජීවිතයෙඅලුත්අත්දැකීමක්වුණා. සවිකළඅතමටබොහෝප්රයෝජනවත්වේවි. අතක්නැතුවමඉන්නවටවැඩියකෘතිමඅතක්ලැබීමත්ඉතාමවටිනවා. මමඅතනැතුවමාසහයක්ජීවත්වුණා. දැන්කෘතිමඅතක්ලැබීමනිසාමටඑක්තරාඅන්දමකසැනසීමකුත්හිතේතියෙනවා. මේඅතෙන්ලියන්නබැහැ. යමක්අල්ලන්න, යමක්අල්ලාඅරගන්නපුලුවන්. අතේඇඟිලිහතරක්එකටසම්බන්ධවෙලා. නවන්නදිගහරින්නපුලුවන්අන්දමටක්රියාකරවන්නපහසුලෙසයිඅතනිර්මානයකරතියෙන්නෙ. මගේඅතේමස්පිඩුවලක්රියාකාරිත්වයඅනුවකෘතිමඅතේඇතිසෙන්සස්,වලඋපකාරයෙන්තමයිඇඟිලිදිගහරින්නනවන්නහැකියාවලැබෙන්නේ. කෘතිමඅතවැලමිටළගින්නවන්නමගේදකුණුඅතින්උදව්කරන්නඕන. අතඕනප්රමාණයටනවන්න, දිගහරින්නත්, අවශ්ප්රමාණයටඅතනවාතබාගන්නත්හැකියාවතියෙනවා. අතේබරකිලෝග්රෑම්2.5පමණවෙනවා.
කෘතිමඅතලබාගැනීමටජනාධිපතිතුමාමුදල්ලබාදුන්නා. ගුවන්ටිකට්පත්ශ්රීලංකාඑයාර්ලයින්ආයතනයෙන්නොමිලේලබාදුන්නා. මේසියලුමදේසඳහානාමල්රාජපක්ෂ, යුදහමුදාවේනිලධාරින්කීපදෙනෙක්, විදේශකටයුතුඅමාත්යාංශය, ජාතිකආරක්ෂකඅමාත්යාංශයවිශාලලෙසඋදව්කළා. මමමේසෑමසියලුමදෙනාටමඅනේකවාරයක්ස්තුතිවන්තවෙනවා.
අචලාප්රියදර්ශනීගේමවවනලීලාගණිතගේමහත්මියමෙසේඅදහස්පළකළාය.
මගේදුවටඅතඅහිමිකරමින්වැරද්දකරපුඅයනෙවේමේවැඩේටඅතගැහැව්වෙ. කවුරුවැරැදිකළත්වැරැද්දපුළුවන්තරම්නිවැරදිකරන්නජනාධිපතිතුමයිමැදිහත්වුණේ. එතුමාකරපුමේඋදව්වටඅපිපිංදෙනවා.
ගෑණුළමයෙකුටතමන්ගෙවැඩකරගන්නඅනීවාර්යෙන්මඅත්දෙකමඅවශ්වෙනවා. පිරිමිළමයෙකුටවඩාගැහැණුළමයෙකුසිදුකරනකටයුතුබොහොමයි. මාතරරෝහලේමේවැරද්දකරපුඅයටඅපිඊර්ෂ්යාකරනවානෙවේ. අයටදැන්වුණත්කාලයතිබෙනවාවෙච්චවැරද්දටසාධාරණයක්කරන්න. යම්කිසිසාධාරණයක්කරනවානම්අයටත්පිංසිද්ධවෙනවා.
අචලාගේපියාණන්වනවී.කේ.සුගතදාසමහතා.
දූටකෘතිමඅතක්ලැබීමගැනසතුටුවෙනවා. ඒත්අතඅහිමිවීමේවේදනාවතියෙනවා. මේසඳහාඋදව්කළගරුජනාධිපතිතුමාඇතුලුසියලුමදෙනාටස්තුතිවන්තවෙනවා. දුප්පත්අපිටමෙහෙමදෙයක්කරගන්නමුදල්සොයාගන්නඅමාරුයි. කෘතිමඅතකින්කටයුතුකිරීමේදිඅපහසුතාඇතිවෙනවා. නාමල්මහත්තයත්, ගෝඨාභයමහත්තයත්, අපටකළේලොකුඋදව්වක්. අයටඅනේකවාරයක්පිංදෙනවා.යැයිකීවේය.
නිවසටපැමිණෙනවිටකෘතිමඅතපැළඳගෙනනොපැමිණිඇයඅපගේඉල්ලීමමතඑයපැළදගත්තාය. අතෙහික්රියාකාරිත්වයගැනපැහැදිලිකරමින්එයක්රියාකරවීමටදවෙහෙසනොබලාකටයුතුකිරීමගැනඇයටමාගේපෞද්ගලිකස්තුතියපළකළයුතුය. රාත්රීයේදීඅචලාප්රියදර්ශණීමෙනවියගෙන්සහඇගේදෙමාව්පියන්ගෙන්සමුගෙනමමපිටවීආවෙමි.
 
Related Other News about Achala >>>
- ලක්බිම (සටහනඡායාරූප - මාවරලඑම්.පියසේන)
www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>