The Employed Graduates Union held a massive agitation at Lipton Circus in Colombo today (27th) demanding permanency to all trainee graduates, withdraw conditions that deny employment and stop moves to belittle the degree.
From the very day the agitation was announced the government, its media and its beurocracy attempted to prevent graduates from participating. However, the attempt of the government was defeated as a large number of graduates took part in the agitation. The General Secretary of the Employed Graduates Union Chandana Sooriyarachchi emphasized that all graduates would be rallied to win the rights they deserve.සියළුඅභ්යාසලාභීඋපාධිධාරීන්ස්ථිරකරනලෙසත්, රැකියාඅහිමිකරනකොන්දේසිඉවත්කරනලෙසත්, උපාධියහෑල්ලුකිරීමනවතනලෙසත්ආදීඉල්ලීම්වෙනුවෙන්විසඳුම්ඉල්ලාඅද (27) දිනරැකියාලාභීඋපාධිධාරීන්ගේසංගමයමගින්කොළඹලිප්ටන්වටරවුමඉදිරිපිටදීදැවැන්තඋද්ඝෝෂණව්යාපාරයක්පැවැත්වීය.
මෙමඋද්ඝෝෂණයප්රකාශයටපත්වූදිනසිටමආණ්ඩුවේමාධ්යමගින්හානිලධාරීන්මගින්උපාධිධාරීන්මෙමඋද්ඝෝෂණයටසහභාගීවීමවැළැක්වූනමුත්ආණ්ඩුවේසියළුඋත්සාහයන්පරදවාවිශාලපිරිසක්මෙමසටනටපෙළගැසීසිටිනබවපැවසූරැකියාලාභීඋපාධිධාරීන්ගේසංගමයේප්රධානලේකම්චන්දනසූරියාරච්චිමහතාවැඩිදුරටත්අවධාරණයෙන්පැවසූවේඉදිරියේඋපාධිධාරීන්ටහිමිවියයුතුඅයිතීන්වෙනුවෙන්සියළුමඋපාධිධාරීන්පෙළගස්වනබවය. extract from Online Lanka Truth