
සිසුන්සිව්දෙනකුගේපන්තිතහනමලිහිල්කිරීමටත්තවත්සිසුන් සිව්දෙනකුගේපන්තිතහනමගැනඅභියාචනාකිරීමටඉඩදීමටත්ගත්තීරණයනිසා දින59ක්තිස්සේසබරගමුවවිශ්වවිද්යාලයයේසිසුන් පැවැත්වුවිරෝධයඅද (31) අවසන්කළබවවිද්යාලයයේවැඩබලනඋපකුලපතිමහාචාර්යඋදයරත්නායකමහතා කීය.
මහාශිෂ්යසංගමඇතුළුසෙසුශිෂ්යසංගම්නැවතපිහිටුවීමසහවිශ්වවිද්යාලයයේප්රජාතන්ත්රවාදයසුරක්ෂිතකිරීමයනඉල්ලීම්වලටදවිශ්වවිද්යාලපාලනාධීකාරියෙන් යහපත්ප්රතිචාරයක්ලැබුණුනිසාවිරෝධයඅවසන්කළබව සබරගමුවවිශ්වවිද්යෘලයසුරැකිමේසංවිධානයේකැඳවුම්කරුරසිඳුජයසිංහපැවසීය.
Lankadeepawww.lankauniversity-news.com