An unidentified gang destroyed the Sabaragamuwa University Students’ Saththyagrahaya Stage and attacked students last night(Oct 10th). 12 Students injured and admitted to hospital. IUSF Media.
We, “Lanka University News” strongly condemn the attack to Sabaragamuwa Campus students.
සබරගමු සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරය හෙලාදකිමු!
October 6,Sri Lankan Higher Education authorities decided to close the Sabaragamuwa University indefinitely as students protested a visit by the Minister of Higher Education to the university and disrupted a ceremony to open a new hostel.
The police used water cannons to disperse the students protesting the Higher Education Minister, S. B. Dissanayake's visit to open the new hostel for female students.
A group of female students forcibly entered the Sinharaja male hostel prompting authorities to close the University indefinitely.
10) රාත්රී11.00ටපමණහදිසියේකඩාවැදුනු20දෙනෙකුගෙන්පමණසමන්විතකඩු, පොලු, මුඟුරුරැගත්මැරපිරිසක්සබරගමුවවිශ්වවිද්යාලයේඅඛන්ඩසත්යග්රාහයටපහරදීඅට්ටාලයටගිනිතබාපලාගොස්තිබේ.
පුල්පේස්හෙල්මට්හාරෙදිවලින්මුහුණුආවරනයකරගත්මෙමමැරපිරිසපැයභාගයකපමණකාලයක්සිසුන්ටපහරදිඇත. සිසුන්සිටිඅට්ටාලයටපැට්රල්බෝම්භප්රහාරයක්එල්ලකරතිබෙනඅතරඅට්ටාලයේසිටිසිසුන්4දෙනාපැනදිවිබේරාගෙනතිබේ.මේවනවිටසිසුන්12දෙනෙක්තුවාලලබාරෝහල්ගත්කරතිබේ. මැරයන්සිසුන්ටපහරදීපොලිස්මුරපොලඉදිරියෙන්මපලාගොස්තිබෙනඅතරසිසුන්ටපහරදීපලායනතුරුමපොලිසියකිසිදුආකාරයේමැදිහත්වීනොමැත.
මෙමම්ලේච්චප්රහාරයරාජ්යත්රස්තවාදයේතවත්එක්අවස්තාවක්නිරූපනයකරනුලබනඅතරඑයමුලුමනින්මරාජ්යආරක්ෂකඅංශවලමැදිහත්විමේන් සිදුකොටඇතිබවපැහැදිලිය. ඇමතිදිසානායක"අපිමේවටජන්දෙනැත්නම්සලකනහැටිදන්නවා"යැයිකියමින්කරනලදප්රකාශයද, 9වනදිනආණ්ඩුවටසම්බන්දගමේමැරයන්කිහිපදෙනෙකුපැමිණ"අට්ටාලයඉවත්කරගන්නනැත්නම්ගිනිතියනවා"යැයිකරනලදතර්ජනයදපොලිසියමෙමප්රහාරයටඉඩදීබලාසිටීමද, තුලින්ප්රකාශවන්නේඊටඇතිආණ්ඩුවේසෘජුසම්බන්දයයි. ඒඅනුවරාජපක්ෂආණ්ඩුවහාඑහිආරක්ෂකඅංශමෙමප්රහාරයටසෘජුවමවගකියයුතුය. එසේමප්රජාතන්ත්රවාදයහානිදහසඅගයනසියලුපුරවැසියන්මෙවැනිමිලේච්චප්රහාරයන්ටහාමිනිමරුආණ්ඩුවටඑරෙහිවපෙලගැසියයුතුය.