Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

Protest at Sabaragamuwa University Sri Lanka

$
0
0
සබරගමුවිශ්වවිද්යාලයඅසලපසුගිය24 වැනිදාසිදුවූබවකියනපිපිරීම්හඬගැනසරසවියමෙතෙක්කිසික්රියාමාර්ගයක්ගෙනනැතැයිකියමින්සිසුහුඅදඋද්ඝෝෂණයක්ඇරැඹූහ.
මෙමපිපිරීමවෙඩිහඩක්බවසිසුහුකියති.
රතිඤ්ඤාපත්තුකිරීමෙන්ඇතිවනහඩක්බවආරක්ෂකඅංශකියයි. Extract From Lankadeepa


2013 මැයි24 වනදින(අද) පාන්දර1.45 පමණඅළුපැහැතිඩිපෙන්ඩර්රථයකින්පැමිණිආයුධසන්නද්ධපිරිසක්විශ්වවිද්යාලයඉදිරිපිටආරක්ෂකමුරකුටියඅසලටපැමිණඑහිසිටිආරක්ෂකනිළධාරීන්ගෙන්‘‘අමාත්යාංශයෙන්කිසිවක්කීවාදැයිවිමසා’’ එවැනිකිසිවක්තමන්ටඅමාත්යාංශයෙන්දන්වානැතැයිපැවසූවිටඅහසටවෙඩිතබාපලාගොස්ඇත.
මේවනවිටසබරගමුවවිශ්වවිද්යාලයේ මහාශිෂ්සංගමයආසාධාරණලෙසපනවාඇතිශිෂ්යභාවයඅත්හිටුවීම්ඉවත්කරනලෙසහාබොරුචෝදනාමතශිෂ්යභාවයතහනම්කළසිසුන්ටඅවමයවිභාගයටහෝපෙනීසිටීමටඉඩදෙන්නැයිදඉල්ලමින්සතරයක්ගරහයක්විශ්වවිද්යාලයේපරිපාලනගොඩනැගිල්ලඉදිරිපිටආරම්භකරඇත.
මෙමරියාමාර්ගයආරම්භවු2013 මැයි21 වනදිනසිටමවිශ්වවිද්යාලපරිපාලනයෙන්හාඋසස්අධ්යාපනඅමාත්යාංශයෙන්දවිවිධබලපෑම්එල්ලවිය. එපමණක්නොවරජයේආරක්ෂකඅංශයැයිකියාගන්නාලදපිරිස්ජංගමදුරකථනහරහාසිසුනායකයින්ටමරණතර්ජනදඑල්ලකළහ. එහිදීරසිදුජයසිංහසොයුරාඇතුළුසිසුන්කිහිපදෙනකුටමමරණතර්ජනඑල්ලවූඅතරපිළිබඳවඔවුහුපඹහින්නපොලීසියටපැමිණිලිකිරීමටදකටයතුකරඇත. මෙමසිදුවීමදඑමසිදුවීම්පෙළෙහිතවත්එක්තර්ජනාත්මකඅවස්ථාවක්ලෙසඅදුනාගතහැකිඅතරතර්ජනයකරසිසුන්බියවද්දාශිෂ්රියාමාර්ගවැලැක්වීමඑහිඅරමුණබවපැහිදිළිය.
මෙයවිශ්වවිද්යාලවලමෙතෙක්සිදුවුසිදුවීම්වලවඩාත්තර්ජනාත්මකඅවස්ථාවක්පමණක්නොවආණ්ඩුවේවියරුවකොතරම්බරපතලදයන්නවිද්යාමානකරන්නකි. එසේමඒකාධිපතිපාලනයේහාවර්ධනයවෙමින්තිබෙනමිලිටරිරචන්ඩත්වයේතවත්එක්නග්නරකාශනයකි. අපිආණ්ඩුවේමෙමරජාතන්නරවාදයටහාමානවනිදහසටඑරෙහිරචන්ඩරියාදැඩිපිළිකුලෙන්යුතුවහෙලාදකිනුලබනඅතරවර්ධනයවෙමින්පවතිනමෙමරාජ්රස්තවාදීරවනාතාවයන්පරාජයකිරීමටරටක්සමාජයක්ලෙසනැගීසිටීමේඅව්යතාවයදැඩිසේඅවධාරණයකරමු.


Undergraduates of the Sabaragamuwa University yesterday alleged that an unidentified gang had fired into the air, opposite the main gate of the university, in the vicinity of a continuous Satyagraha being performed by them against the suspension of student leaders.
Convener of the Inter University Students’ Federation (IUSF) Sanjeewa Bandara said that seven unidentified persons had arrived in a pickup truck, with front and rear number plates covered around 1.45 a.m. yesterday and asked the security personnel whether the ministry had given any orders. When the security guard replied in the negative, they fired into the air and left.
He said that the intruders had also tried to enter the university premises but they had left when they saw over 100 undergraduates in the vicinity of the Vice Chancellor’s office.
Head of the Sabaragamuwa University Students Collective Rasindu Jayasinghe said that an unidentified man called him and threatened to kill four or undergraduates including him, within four days.
Jayasinghe said that they believed that yesterday’s incident could be linked to death threats.
"We lodged two complaints with Samanala Wewa police," he said.
Even though the university administration was aware of the incidents, they had yet to take any action to prevent such repeats, Jayasinghe alleged.
When contacted, OIC of the Samanala Wewa police, Sub Inspector Lawrence Fernando said that they were investigating the incidents.
SI Fernando said that according to the complaint students had heard something like a firecracker.
He said that they had provided security to undergraduates outside the university and university security was responsible for the security inside. Extract From:Online Island

www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>