Very Famous “Robarosiya Tree” in the middle of the "Sarachchandra open air theatre" in University of Peradeniya has been removed after cutting down. The tree has been cut down before it falls down as it was old and the wwod has decayed badly.
පේරාදෙණියවිශ්වවිද්යාලයේමහාචාර්යඑදිරිවීරසරත්චන්ද්රඑලිමහන්රංගපීඨයනොහොත්"වලෙහි"තිබු රොබරෝසියාගසමේවනවිටඑමස්ථානයෙන්ඉවත්කරඇතිබවවාර්තාවේ.
වසන්තසමයේපේරාදෙණියවිශ්වවිද්යාලයටමඅලංකාරයක්එක්කලමෙමරොබරෝසියාගසඑමස්ථානයෙන්ඉවත්කොටඇත්තේඑයදැඩිවදිරාපත්වතිබූනිසාබවපැවසේ.
පැහැසැරසිනාඉතිරුණුසරසවියෙවළසෙවණකළේඅතුඉතිවෙයිමගේමල
රෝසදෙකම්මුල්ඇතිඔබේසොඳුරුවත, නෙතින්ගතින්විඳි, ඔබටපෙම්බැඳිදහස්ගණන්පෙම්වතුන්අතරමමත්උන්නෙමි. මමදඅනෙක්උන්සේමඔබේරූපයටවශීවඋන්නෙමි. අෑවචනයේපරිසමාප්තඅර්ථයෙන්මනෙතටරසඳුනක්මවිය. නේත්රඅංජනයක්මවිය. අෑමාවැනිමවූපෙම්වතුන්දහස්ගණනකගේආදරයදිනූවගඅමතකකරන්නටමටහැකිවිය. අපිආත්මාර්ථකාමීපෙම්වතුන්නොවෙමු.
පේරාදෙණියවළගැනකතාකළයුතුමුත්, එයකිසිවකුත්නොදන්නාදෙයක්නොවේ. ශ්රීලාංකේයනාට්යකලාඉතිහාසයේස්වර්ණාභිමානයක්වූපේරාදෙණියේවළලංකාවේනාට්යකලාවපටන්ගත්කාලයේදීමනාට්යඉතිහාසයටඑක්වෙයි. මාසිතනපරිදිඑදිරිවීරසරත්චන්ද්රයන්ටඅපේගෞරවයඒවෙනුවෙන්හිමිවියයුතුය. 1956 පමණවනවිටඅපේනාට්යඉතිහාසයගෞරවනීයතත්ත්වයටපැමිණිවගක්මගේවිශ්වාසයයි. සාමාන්යයෙන් 1949න්පසුලංකාවිශ්වවිද්යාලයමඟින්වේදිකාගතකෙරුණුකපුවාකපෝතිනාට්යයකාලයේ'වළ'තිබුණේනැත. ඒනිසාඅපිකවුරුත්පෙම්කළ'රොබරෝසියා'ඒකාලයේඋන්නේනැත. සරත්චන්ද්රලාපේරාදෙණියේවළනිමවාවසරකින්දෙකකින්රොබරෝසියාපේරාදෙණියසරසවියටආවාය. අෑපුංචිසන්ධියේ, අෑදවසින්දවසවයසින්මුහුකුරායනහැටිබලාඋන්නේසරත්චන්ද්රලාගේපරපුරය. අෑහුරතල්වන්නේටි්රලීෂියාඅබේකෝන්, බෙන්සිරිමාන්න, එඩ්මන්විජයසිංහ, ශ්යාමන්ජයසිංහවගේඅයසමඟය. අෑපුංචිකාලයේදඟකාරියකවඉන්නටඇත. අෑහන්තානෙන්බැසඑනහීතලසුළංරැලිසමඟහොඳටෝමදඟකළාය. නමුත්අෑපුංචිමපුංචිකාලයේදීත්අෑදඟනොකරනාට්යබැලුවාය. අෑමනමේබැලුවාය. සිංහබාහුබැලුවාය. කාලයහැමෝටමහොරෙන්ඉගිළගියේය.
එකෝමත්එකදවසකහරිමලස්සනදවසකඅෑමල්වරවූබවමුළුසරසවියමදැනගන්නටඇත. අෑපුංචිමල්පොහොට්ටුවක්පුබුදුකළාය. 'රොබරෝසියා'ළමාවියනිමාකළාය. පුංචිඑකියකවඋන්රොබරෝසියාදවසින්දවසමලොකුමහත්විය. සරසවියේසිසුන්සිසුවියන්වසරින්වසරඅලුත්වෙද්දීවසරහතරින්හතරනික්මයද්දීඒඅයඅතරරොබරෝසියාටපෙම්කළඅයදඉන්නටඇත. අෑඒසුපුරුදුමුහුණනොදකිනඑකගැනමොනවාහිතුවාදැයිඅපිනොදනිමු. දුකහිතුණාකියානම්හොඳටෝමවිශ්වාසය. නමුත්රොබරෝසියාටකරන්නටදෙයක්නැත. පේරාදෙණියසරසවියේවළෙන්නික්මයන්නටඇයටවරම්තිබුණේනැත.
ටිකකාලයක්යද්දී'රොබරෝසියා'හැඩකාරියක්වූවාය. රෝසවසන්තයසරසවියටගෙනාවේඇයය. රොබරෝසියාරෝසවසන්තයඋදෙසාඅලුතින්මහැඩවිය. අෑඅලුත්මඅලුත්මරෝසපැහැසළුවෙන්සියොළඟවසාගත්තාය. ඇගේසිරුරෙන්ලිස්සාවැටුණුසළුවපේරාදෙණියේවළේබිමමතබුමුතුරුණුඑළුවේය. ඒකාලයටහන්තානකඳුමුදුනෙන්බැසඑනමනමාලසුළංරැලිඅෑවතොරතෝංචියක්නැතිවසිඹියි. අෑඒආදරයහොඳටෝමසතුටින්දරාගත්තාය. සමහරවෙලාවටරොබරෝසියාලැජ්ජාවෙන්ඇඹරුණාය. අෑවටපිටඑබිකම්කරබැලුවේසරසවිසිසුසිසුවියන්ඇගේප්රේමාලිංගනයදකීවියැයිකියාය. ඒහුළඟමඅෑසිපවැලඳගෙනඉනික්බිතිපේරාදෙණියමල්වත්තටරිංගාගනුඅෑසමසිතින්ඉවසුවාය. වෙනමල්සිඹිනාඅයුරුත්, ඒමල්තුරුලුකරගන්නාඅයුරුත්දුටුමුත්කාටවත්කේලාම්කීවේනැත. අෑඇගේලෝකයටවීසිටියාය. පේරාදෙණියසරසවියේරොබරෝසියාවෙනුවෙන්තැනුණුවෙනමමලෝකයක්විය. සමහරහැන්දෑවක, හන්තානපැත්තෙන්එබිකම්කරනහදවතදැකරොබරෝසියාසිලිසිලිතාලෙන්ගීකිව්වාය. තුරුවදුලුඅතරනිදිකිරාවැටෙනාසමහරමල්කිනිතිඒගීයනැළවිලිගීයක්යැයිසිතානින්දටගියේය. හඳවලාසළුඑහෙටමෙහෙටකොටඑබිඑබීබැලුවේඇගේසිලිසිලිගීයය. රොබරෝසියායන්තමින්වත්ඉඟිමැරුවේනැත. හඳඑබෙමින්දහැංගෙමින්දරොබරෝසියාටඉඟිබිගිකළේය. හැමදාමදාවලටඉරඅෑවැලඳගන්නමහැදුවේය. ඉරවැඩියෙන්මඇයටකරදරකරනාකාලයටඅෑඇගේරූසපුවසඟවාගත්තාය. අෑකෘශවීකනාටුවීඉපල්වීඋන්නාය. ඇත්තටඉරවසන්තයගෙනාවේරොබරෝසියාහැඩකරන්නටය. ඒතරමටමඇයටඉරත්, හඳත්පෙම්කළේය.
'රොබරෝසියා'කාටවත්කවුරුවත්ගැනකවමදාකවත්කේලාම්නොකීය. අෑසියල්ලදකිමින්සියල්ලඉවසමින්නොදන්නාසේසිටියාය. සමහරදාටඅෑතවදුලුමුවාවකපෙම්වතකු, පෙම්වතියකවැලඳගන්නායුරුරොබරෝසියාදුටුවාය. නමුත්අෑනොදැක්කාසේසිටියාය. පෙම්වතුන්පෙම්වතියන්හැරයද්දීත්, අලුත්පෙම්වතුන්හමුවෙද්දීත්රොබරෝසියාඑහෙමමසිටියාය. රොබරෝසියාටඇගේමයිකියන්නටපෙම්වතෙක්හිටියේනැත. සමහරඉරිමාවකඅෑපිනිකිනිඅතරටඇගේකඳුළුදඑක්කළාය. පේරාදෙණිසරසවියේ'වළේ'පෙන්නූදහස්ගණනක්නාට්යඅතරරොබරෝසියාටදඉඩක්තිබුණේය. අෑවිටෙකනාට්යයේමකොටසක්විය. රොබරෝසියාසිංහබාහුනාට්යයටඇගේසහායඋපරිමයෙන්මලබාදුන්නාය. සමහරනාට්යවලටඅෑනරඹන්නෙක්විය.
"ප්රේමයෙන්මන
රංජිතවේ
නන්දිතවේ"
යැයිගීකියමින්මනමේනාට්යයවළේරඟදක්වනාවිටඅෑසිලිසිලිගගාකරදරනොකළාය. සමහරනාට්යදර්ශනයක්අතරටහදිසියේකඩාපනිනාහිතුවක්කාරවැහිපොදවලටඑරෙහිවඅෑපුළුවන්තරමින්සටන්කළාය. සමහරවිටඒහිතුවක්කාරවැහිබිඳුවලටරොබරෝසියාපැරැදිණි. එහෙමවෙලාවටකඳුළුසලාහඬාවැටුණාය.
1977 භීෂණසමයඋදාවිය. රොබරෝසියාමේමොනවත්මදැනසිටියේනැත. ඇයටසමාජවාදයවත්, පන්තිපරතරයවත්ගැනතේරුමක්තිබුණේනැත. නමුත්සමහරදවසකසරසවිසිසුන්ටත්, සිසුවියන්ටත්වනඛේදජනකදේඇයටබලාඉන්නටසිදුවිය. ඒරොබරෝසියාගේජීවිතයේකාලකණ්ණිමදවස්කීපයය. රොබරෝසියාහැන්දෑවටඉරබහිනවාටබියවිය. බටහිරඅහසේරතඇයටපෙනුණේලේපැල්ලම්මෙනි. හැමහැන්දෑවකමඇයටහිතුණේබැසගියහිරුකවුරුන්හෝමරාදමන්නටඇතැයිකියාය. හැන්දෑවටඅවසන්කොටගොම්මනේඅන්තිමතත්පරකීපයත්ඉතිරිවතියෙද්දීමසටපටගාතටුගසාඉගිළෙනමාවවුලන්ටවෙනදානැතිවිදියටරොබරෝසියාබයවුණාය. සරසවිගොඩනැඟිලිඑකින්එකගිලගන්නාඅඳුරඅන්තිමටපේරාදෙණියේවළටවිත්පඩියෙන්පඩියබැසරොබරෝසියාවතවැලඳගත්තේය. ඊළඟටඅෑතින්ඇසුණුමරළතෝනියරොබරෝසියාවහොඳටෝමබයකළාය. හැත්තෑහතේමේඅවනඩුවනිමාවීටිකකාලයකින්අසූඅටේ-අසූනවයේතවත්එහෙමමකාලයක්ආවේ.
'හන්තානඅඩවියේ
මැඳුරුකුලුනු
සිදුස¼දලුතලාපිස
මේඑන්නේ
ප්රේමයේසුවඳනොවේ'
නන්දාමාලනියපවනටකියූඒගීතයේඇත්තමකතාවදැනඋන්නේරොබරෝසියාය. වසරගණන්සරසවියපාළුවටගියකාලවලඅෑතනිවමඋන්නාය. ඒකාලයේත්සමහරඅන්ධකාරරාත්රිවලකොල්ලන්ගේමරළතෝනිඇහුණේය. සමහරවෙලාවටරොබරෝසියාඒහඬවල්අඳුනගත්තාය. ඒඅෑඅසබඩහිඳ'වළේ'පෙන්නූනාට්යයකටපසුබිම්ගීකියූහඬමවිය. නැතිනම්ඒඅෑඅසලහිඳපෙම්වතියහාපෙම්බස්දෙඩූපෙම්වතාගේකටහඬමවිය. ඇයටකළහැක්කක්නැත. අෑහන්තානකන්දදෙසබලාඋන්නාය. ඒතරම්විසල්හන්තානකන්දටදකරන්නටදෙයක්නැතිවිටරොබරෝසියාහොඳටෝමඅසරණවිය. ඒකාලයත්කොහොමකොහොමහරිගෙවීගියේය. ආයෙත්රොබරෝසියාමල්හිනාපුරෝගත්තාය. ආයෙමත්අෑවටාරඟන්නටනළුවෝ්දනිළියෝදපැමිණියෝය. දැන්අෑතලතුනාවෘක්ෂයකි. දවසක්සරසවියසුදුපාටින්සැරැසුවේය. පුරාහඳඑන්නටකල්වැඩිනිසාරොබරෝසියාඑදාපෝයදවසක්නොවනවගදැනඋන්නාය. මොකක්දෝසාංකාවක්ඇයටදැනෙන්ටවිය.
'සරත්චන්ද්රසර්නැතිවෙලා'
ඒකතාවකොහොමටවත්රොබරෝසියාටඋහුලන්නපුළුවන්කතාවක්වුණේනැත. රොබරෝසියාඒතරම්මඑදිරිවීරසරත්චන්ද්රයන්ටපෙම්කළාය. කොටින්මකියතොත්රොබරෝසියාගේප්රථමප්රේමයඑදිරිවීරසරත්චන්ද්රයන්ය. කවුරුකවදාමොනනාට්යපෙන්වුවදරොබරෝසියාබලාඋන්නේසරත්චන්ද්රයන්ඔහුගේපරණගෝලබාලයන්සමඟවළටඑනතුරුය. නමුත්අන්තිමටඇයටඅහන්නටලැබුණුමේකතාවනිසාරොබරෝසියාටහුඟාක්දුකහිතුණාය. ඒකතාවඇත්තමයිකියාදැනගත්පසුඅෑසරත්චන්ද්රයන්වෙනුවෙන්පේරාදෙණියේ'වළ'මලින්සරසන්නටහිතාගත්තාය.
රොබරෝසියාහිතාඋන්නේඅෑමහාහුඟක්වටිනවාකියාය. හැමෝමඇයටආදරෙයිකියාය. නමුත්සමහරදාටසමහරුරොබරෝසියාටබැන්නේය.
"මේකෙහෙල්මල්ගහනිසාමෙතැනටනාට්යයපේන්නෙනෑනෙ..."
"මේමගුලකපලදාන්නකෙනෙක්නෑනෙ... සැනසිල්ලෙනාට්යයක්බලන්න..."
එහෙමකතාඅහපුදාටරොබරෝසියාටහොඳටෝමදුකහිතුණේය. එහෙමදාටඅෑපුංචිඑකියකකාලයේපේරාදෙණියසරසවියටකැඳවාගෙනආඅයසිහිපත්කළාය. එදිරිවීරසරත්චන්ද්රයන්සිහිවිය. ඒත්ඇගේඅවනඩුවඅහන්නටකෙනෙක්නැත. අෑදවසින්දවසමවියපත්විය. මලින්හැඩවුණුකාලයටමිසඅනෙක්කාලවලඅෑහිසරදයක්විය. සරසවියටඅෑසැරැසිල්ලක්වුවසමහරනාට්යවලටඅෑබාධකයක්විය. ඇයටයන්නටතැනක්තිබුණේනැත.
රොබරෝසියාහන්තානකඳුමානේමල්මදහස්පුරෝගෙනසමනලුන්ටඅතවැනූරෝසපැහැසළුලෙහාපේරාදෙණියේවළබිමහැඩකෙරූකෙළිලොල්සමනල්වියනිමාවිය. තොරතෝංචියක්නැතිවබිමටහැලෙනතුහිනවලහීතලඇයටදැනෙන්නටවිය. රොබරෝසියාමහලුවෙමින්සිටියාය. ඇයටත්නොදැනීමඇයමහලුවෙමින්සිටියාය. සරසවියටත්නොදැනීමඇයමහලුවෙමින්සිටියාය. සමහරදාටරොබරෝසියාටකොන්දෙන්නැඟෙනවේදනාවඉවසාඉන්නටත්නොහැකිතරම්විය. වයසටයද්දීකොහොමත්එහෙමය. හන්තානහීතලත්, මල්තුහිනහිරිකඩත්රොබරෝසියාලෙඩකළේය. ඒත්අෑපුළුවන්හැමවෙලාවකමමලින්පුරෝගෙනහිනාවතපුබුදුකළාය. නමුත්වසන්තයනිමාවීවෙසක්හඳහන්තානපැත්තෙන්එන්නටදිනනියමකරගත්දවසකරොබරෝසියාටදැනුණේකවදාවත්නොඇසූකතාවකි...
"හොඳටෝමදිරල... මෙතැනින්අයින්කරන්නවෙයිවගේ..."
"දෙයියනේ..."
රොබරෝසියාටහිතාගන්නවත්විදියක්නැත. කිසිවක්සදාකාලිකනැතිවගක්වත්සියල්ලනැසෙනසුලුකතාවක්වත්අෑදැනඋන්නේනැත. දවසින්දවසප්රශ්නයඋග්රඅතටහැරුණේය. මේරෝසවසන්තයේකවුරුවත්අෑළඟටආවේනැත. මල්පෙතිගණිනාපෙම්වතුන්වත්ආවේනැත.
"කඩාවැටෙයි, කරදරයක්වෙයි..."
හැමෝමකිව්වේඑහෙමය. නාට්යදර්ශනඅහෝසිවිය. වළටයනඑනඅයබයවිය. අන්තිමටරොබරෝසියාමල්වරාදෙනෙත්කඳුළින්පුරවාගත්තාය. ඇයටආදරයකළඅයඅෑරැකගන්නටහැකිහැමදෙයක්මකළෝය. උද්භිදවිද්යාඥයෝගෙන්වූහ. ඇගේරිදුම්දෙනකඳටසාත්තුකළෝය. බෙහෙත්කළෝය. ඒත්කළහැකිදෙයක්නොවීය.
පොසොන්හඳබැසගියදවසකහන්තානකන්දත්බලාඉද්දීමසරසවියේතුරුවදුලුවලඋන්මල්පොහොට්ටුදුකින්බලාඉද්දීමපේරාදෙණියේවළසැරැසූරෝසවසන්තයකැන්දාගෙනආසුන්දරත්වයසඟවාසිලිසිලිසිලිගීතනුනිමවාරොබරෝසියායන්නගියාය.
'හන්තානේකඳුමුදුනසිසාරා
සුළඟක්වීඉන්නම්...'
කියාවත්නොකියාමරොබරෝසියායන්නමගියාය.
හන්තානකඳුමුදුනඑදාපුරුදුවිදියටමනිසොල්මන්ය. හන්තානේබැසඑනසීතසුළඟපමණක්රොබරෝසියාහොයයි. මහවැලියපුරුදුගමනමයයි. වෙනදාමෙන්නොවඇගේගීයසෝගීයකි. දැන්රොබරෝසියා'වළේ'නැත. ඇගේසිනාපිරිරෝසවසන්තයදනැත. දුක්කඳුළුතියාහිත්හඬවාහැමෝටමඅනිත්යයේවේදනාවත්, ප්රියයන්ගෙන්වෙන්වීමේදුකත්කියාදීරොබරෝසියායන්නටගියාය. අලුත්කෙලිපැටව්දෙන්නෙක්සරසවිබලධාරීන්මුල්වීකැන්දාගෙනආබවඇත්තකි. ඒත්ආදරණීයරොබරෝසියා.... අපිඔබටඇත්තටමපෙම්කළෙමු. නැත, ඔබටමමපෙම්කළෙමි.
ජීවනපහන්තිළිණ
Source - Mawbima
Sarachchandra open air theatre is a theatre located in the University of Peradeniya, about one kilometre from the Galaha junction in Galaha-Peradeniya road. It is popularly known as the Wala, among university students and the drama enthusiasts. Theatre is named in memory of Prof. Ediriweera Sarachchandra, Sri Lanka's premium playwright. Built in early 1950s, it is considered to be the only theatre of its kind in Sri Lanka. It was built according to the architectural style of ancient Greek theatres
Source : Wikipedia
Beauty Of Pera Campus>>>>
www.lankauniversity-news.com