පේරාදෙණියසරසවියතුලමෙතෙක්විසදුම්නොලබුනුගැටළුකිහිපයක්මුල්කරගෙනමහාශිෂ්යසංගමයඇතුලුසමස්ථපීඨ9කසිසුන්ගේසහභාගීත්වයෙන්දැවැන්තඋද්ගෝශණව්යාපාරයික්ඊයේදිනයේපැවැත්විනි.
www.lankauniversity-news.com
මෙයටවිශ්වවිද්යාලසිසුන්6000කටවැඩිපිරිසක්සහභාගීවිය. මේහාසමගාමීවඋපකුලපතිතුමන්සමඟපැවතිසාකච්චාවේදීවිශ්වවවිද්යාලසිසුන්හටනවනේවාසිකාගාරකිහිපයක්ලබාදීමටඑකඟවිය. තවදශාස්ත්රපීඨශිෂ්යසංගම්හිටපුසභාපතිතුමන්ටඅත්තනෝමතිකලෙසලබාදීතිබූවසර5කශිෂ්යභාවයඅත්හිටුවීමදඅහෝසිකරනලදි. මෙතෙක්කල්විශ්වවිද්යාලවිනයපාලකතුමාගේඅභිමතයහාපෞද්ගලිකපලිගැනීම්මතලබාදුන්ශිෂ්යවභාවයඅත්හිටුවීම්මින්ඉදිරියටසිදුනොවීමටවගබලාගන්නාබවටඋපකුලපතිතුමන්එකඟවිය. ජයග්රහණයන්රාශියක්ලබාගත්මේඋද්ගෝෂණව්යාපාරයඅතිසාර්ථකවඅවසන්විය. Extract From IUSF web Site
www.lankauniversity-news.com