A special Exhibition has been organized to coincide with the World Conference on Youth WCY 2014 which is scheduled to be held in Sri Lanka.
The exhibition will be held at the BMICH in Colombo from the 07th of May to 09th. The exhibition is organized by the Ministry of Youth Affairs and Skills Development. About 50 various stall to be displayed at the exhibition.
The exhibition themed ‘freedom’ will depict the experiences of the youth in a country sans fear for terrorism. This exhibition will commence at 10.00 am and go on till 10.00 pm, the Ministry further noted.
2014මැයිමස6සිට10දක්වාමෙරටදීපැවැත්වෙනලෝකතරුණසමුඵවටසමගාමීවදැවැන්තප්රදර්ශනයක්පැවැත්වීමටයෞවනකටයුතුහානිපුණතාසංවර්ධනඅමාත්යාංශයපියවරගෙනඇත.
මැයිමස7 ,8, 9යනදිනයන්හිදීකොළඹබණ්ඩාරනායකඅන්තර්ජාතිකසම්මන්ත්රණශාලාවේදීපෙ.ව10සිටරාතී්ර10දක්වාමේප්රදර්ශනයපැවැත්වේ. යුධබියනැතිරටකශී්රලාංකේයතාරුණ්යයඅත්විදිනඅසිරියකියාපෑමසඳහාමේප්රදර්ශනය‘‘නිදහස” යනනමින්නම්කරඇත.
එමෙන්මලෝකතරුණසමුළුවපැවැත්වෙනකාලසීමාවතුළඑයදැකබලාගැනීමටහාසහභාගිවීමටනොහැකිදේශියහාවිදේශීයතරුණතරුණියන්ටමෙහිඇතිවැදගත්කමඅවබෝධකරලීම, ශී්රලාංකේයතරුණනිර්මාණශීලීන්ගේදක්ෂතාවයන්ලොවටපෙන්වාදීමටඅවස්ථාවක්හිමිකරදීමයනකරුණුමේප්රදර්ශනයපැවැත්වීමේඅරමුණුවීඇත.
මේප්රදර්ශනයසඳහාවිවිධඅංශනියෝජනයකරමින්රාජ්යආයතන, රාජ්යනොවනසංවිධානහා,විවිධතරුණසංවිධානවිසින්ප්රදර්ශනකුටි50ක්පමණඉදිරිපත්කිරීමටමේවනවිටසූදානමින්සිටී.
මෙයටඅමතරවප්රදර්ශනයපැවැත්වෙනදිනයන්හිදීමෙහිආකර්ශනීයබවවැඩිකිරීමසඳහාසුවිශේෂිඅංගරැසක්දඅන්තර්ගතකරඇතිඅතර, දේශීයහාවිදේශියනර්තනාංග, මනාලියන්දැක්ම, විලාසිතාදැක්ම, වීදිනාට්යහාකෙටිනාට්යසංදර්ශන, වෙනස්වූහැකියාවන්සහිතතරුණතරුණියන්ගේසිහිනයවැඩසටහන, තාරුණ්යයේවික්රමාන්විතහාත්රාසජනකඅත්දැකීම්සහිතයතුරුපැදිහාපාපැදිසංදර්ශනඒඅතරවේ.
ශ්රීලාංකේයකලාවටඅනුපමේයසේවාවක්සිදුකලකලාකරුවන්ඇගයීමක්දමෙහිදීසිදුකිරීමටනියමිතඅතරප්රදර්ශනයපැවැත්වෙනසෑමදිනකමරාති්රයේදිවයිනේජනපි්රයගායකගායිකාවන්සහභාගිවනසංගීතප්රසංගයකඅත්දැකීමලබාදීමටදසංවිධායකකමිටුවපියවරගෙනඇත.
www.lankauniversity-news.com