Sri Lanka’s main university students’ union,Inter University Students Federation IUSF “Anthare” has organized a massive protest march from Kelaniya University to Colombo today (March 19) at 10 am.
The objective of the protest rally is to pressurize the government to stop their attempt to sell free education and the student suppress.
The Protest March is to be arrived Temple Trees Colombo and this rally will create traffic Kandy Road and Colombo. Hence it is important to use alternative routes during the rally.
අධ්යාපනකප්පාදුව, විකිණීමහාශිෂ්යමර්දනයටඑරෙහිවඅන්තර්විශ්වවිද්යාලයීයශිෂ්යබලමණ්ඩලයසංවිධානයකරනුලබනදැවැන්තපාගමනහෙට(19) පෙරවරු 10 ටකැලණියසරසවියෙන්ආරම්භවේ. වත්මන්ආණ්ඩුවේඅධ්යාපනප්රතිපත්තියවන්නේඅධ්යාපනයවිකිණීමයි. මේවනවිටසිදුකරගෙනයනුලබනඋපාධිකප්පාදුවදඑමප්රතිපත්තියක්රියාත්මකකිරීමේමඑකපියවරක්ලෙසක්රියාත්මකවන්නකි. ඊටඑරෙහිවහඬනඟනවිශ්වවිද්යාලශිෂ්යයාමර්දනයකරන්නේදඔවුන්ගේප්රතිපත්තියපහසුවෙන්ක්රියාත්මකකිරීමේඅරමුණෙන්ය.
ඒඅනුවඉහතකීකාරණාහරහාඅදවනවිටජාතිකවිශ්වවිද්යාලපද්ධතියේදැවැන්තඅර්බුදප්රමාණයක්නිර්මාණයවීඇත.
අසාධාරණපන්තිතහනම් 27 ක්ඉවත්කරගැනීමඇතුළුඉල්ලීම්නවයක්මුල්කරගනිමින්රජරටසරසවිසිසුන්ආරම්භකලසත්යග්රහයටඅදටදින 100කි.
සමසෞඛ්යඋපාධිකප්පාදුවටඑරෙහිවපේරාදෙණිහාරුහුණුසරසවිසිසුන්ආරම්භකලඇතිසත්යග්රහයදින 50 කකාලයක්ඉක්මවාඇත.
සෞන්දර්යඋපාධියදකප්පාදුවටලක්කිරීමටකටයුතුකරඇත.
සබරගමුසරසවියේශිෂ්යසංගම්තහනම්කරවසරකටඅධිකකාලයක්ගතවීඇත. පන්තිතහනම්ගණන 23 කි.
ජ'පුරසරසවියේශිෂ්යසංගම්තහනමටවසරකි. පන්තිතහනම් 138 කි. නඩු 143 කි.
නේවාසිකාගාරපහසුකම්අහිමිවකැළණිසරසවිශිෂ්යාවන්800 ක්මගමඟටඇදදමාඇත.
වසරනවයකින්මහපොළහාශිෂ්යාධාරමුදලවැඩිකරනොමැත.
මිනීමරුහමුදාපුහුණුවතවදුරටත්ක්රියාත්මකකෙරෙමින්පවතී.
අධ්යාපනප්රතිපාදනදිගින්දිගටමකප්පාදුකෙරෙමින්පවතී.
මෙකීසියලුඅර්බුදවලටවිසදුම්ලබාදීමටආණ්ඩුවකිසිඳුපියවරක්නොගන්නේආණ්ඩුවේඅධ්යාපනප්රතිපත්තියඅධ්යාපනයවිකිණීමනිසාවෙනි. ඒනිසාසියලුවිශ්වවිද්යාලඒකාබද්ධකරගනිමින්අඛණ්ඩසටනක්දියත්කිරීමටඅන්තර්විශ්වවිද්යාලයීයශිෂ්යබලමණ්ඩලයතීරණයකරඇත.
Source - IUSF