National College of Educationජාතිකඅධ්යාපනවිද්යාපීඨ "VidyaPeeta"Gazette to be Released January 31,2014. VidyaPeeta Details and draft Application Form will be released tomorrow with Dinamina Newspaper.
Full Story Here
National Colleges of Education Admission New Method
Education Ministry has introduced a special method to admitting students for National Colleges of Education. According to the new method students will be enrolled under District Basis.Full Story Here
National Colleges of Education Admission New Method
After finalizing the new method Ministry hope to publish the relevant Gazette regarding admission to National Colleges of Education.
අධ්යාපනවිද්යාපීඨවලටසිසුන්ගන්නනවක්රමයක්
ජාතිකඅධ්යාපනවිද්යාපීඨවලටසිසුන්බඳවාගැනීමේදීමින්ඉදිරියටදිස්ත්රික් පදනමසලකාබැලීමේනවක්රමවේදයක් ආරම්භකිරීමටඅධ්යාපනඅමාත්යාංශයසූදානම්වෙයි.
ඒඅනුවවිද්යාපීඨපුහුණුවඅවසන්කරගුරුසේවයටඇතුළුවනඔවුන්ටපත්වීම්ලැබෙන්නේතමන්පදිංචිදිස්ත්රික්කයේමපාසල්වලටවීමවිශේෂත්වයකි.
මෙමනවක්රමවේදයටඅනුවසිසුන්බඳවාගැනෙන්නේඉදිරිවසරහතරේදීදිස්ත්රික්කයන්හිපාසල්වලඇතිවනගුරුපුරප්පාඩුපිළිබඳසලකාබැලීමෙන්පසුවය. උදාහරණයක් ලෙසඉදිරිවසරහතරෙන්පසුකොළඹදිස්ත්රික්කයේපාසල්වලටප්රාථමිකගුරුවරුන්ගේඅවශ්යතාවසියයක් නම්පුහුණුවසඳහාබඳවාගැනෙන්නේසිසුන්සියදෙනෙකි. එලෙසබඳවාගැනෙනසිසුන්පුහුණුවෙන්පසුවගුරුවරුන්ලෙසපත්වීම්ලැබෙන්නේඑමදිස්ත්රික්කයේමපාසල්වලටය. ඉදිරිපත්වනඅයෑදුම්පත්අනුවප්රාථමිකගුරුපුහුණුවඉල්ලාසිටිනඑමදිස්ත්රික්කයේවැඩිමඉසඩ්ලකුණුසහිතසිසුහුඇතුළත්කරගැනෙති.
මේඅයුරින්ඒඒදිස්ත්රික්කයන්හිඒඒවිෂයයන්ටඇතිවනපුරප්පාඩුසලකාබලාබඳවාගැනීමටනියමිතය.
පසුගියවසරේපැවැතිඋසස් පෙළවිභාගයටපෙනීසිටිසිසුන්විද්යාපීඨවලටඇතුළත්කිරීමටඅයෑදුම්පත්කැඳවීමප්රමාදවීමටහේතුවමෙමනවක්රමවේදයක්රියාත්මකකිරීමේඅවශ්යතාවයෑයිඅමාත්යාංශආරංචිමාර්ගකීවේය. කෙසේවුවදනවක්රමවේදයසම්බන්ධයෙන්සාකච්ඡාපැවැත්වෙනබවදඒපිළිබඳඅවසන්තීරණයක් ගත්වහාමසිසුන්ඇතුළත්කිරීමටඅයෑදුම්පත්කැඳවනබවදඑමආරංචිමාර්ගකීවේය.
විද්යාපීඨපුහුණුවසඳහාසිසුහුතුන්දහසක් පමණබඳවාගැනෙති.
Source: Divaina