Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

Rajarata University Sathyagraha campaign-51 Days

$
0
0
Satyagraha campaign started by students of Rajarata University
Sathyagraha campaign started by students of Rajarata University demanding immediate re-admission of the 27 student union activists who have been suspended, reached the 51st day today. The Maha Sangha in the area, trade union leaders, artistes and other civil rights activists participated yesterday to mark the 50th day.

The Rajarata University Student Leader’s Council said that so far proper steps have not been taken by the University officials to address the issue and bring an end to the protest.

The student’s council claimed that the suspension of the 27 students was unfair and that it revolved around protests against privatizing education in Sri Lanka.

 අසාධාරණලෙසවිශ්වවිද්යාලපරිපාලනයමඟින්ලබාදීඇතිපන්තිතහනම්27ඉවත්කිරීමඇතුළුඉල්ලීම්නවයක්මුල්කරගනිමින්රජරටවිශ්වවිද්යාලයීයසිසුන්ආරම්භකරඅඛණ්ඩසත්යග්රහයටඅදට(28) දින50ක්සපිරේ. නමුත්මේවනතෙක්අදාළගැටළුවිසඳාවිශ්වවිද්යාලයතුලඋද්ගතවඇතිඅර්බුදකාරීවාතාවරණයඅවසන්කිරීමටකිසිඳුඋත්සහයක්ගෙනනොමැත.

මෙමපන්තිතහනම්ලබාදීමටමුලිකකාරණයනම්අධ්යාපනයවිකිණීමටවිරුද්ධවීමයි. අනුවමෙයවිශ්වවිද්යාලශිෂ්යාටපමණක්බලපානකාරණක්නොවසමස්තසමාජයටමබලපානකාරණයකි.

එමනිසාසමාජයේසටන්කරනබලවේගඒකරාශීකිරීමටමහාශිෂ්සංගමයකටයුතුකලඅතර, ආගමිකනායකයින්,වෘත්තීයසමිතිහාබහුජනසංවිධානසමඟකලසාකච්ඡාවකින්අනතුරුවකිසිඳුකොන්දේසියකින්තොරවසහයදැක්වීමටඑකඟවිය. එහිපළමුපියවරවශයෙන්අඛණ්ඩසත්යග්රහයටදින50ක්ගෙවෙනඅදදිනයේදීආගමිකනායකයින්,වෘත්තීයසමිතිහාබහුජනසංවිධානසත්යග්රහයසඳහාසහභාගීවිය. සඳහා

ලංකාගුරුසංගමය, අපිපුරවැසියෝ, ශ්රීලංකාජනරජසෞඛ්සේවකසංගමය, ආසනික්විරෝධීජාතිකගොවිව්යාපෘතිය, සෞඛ්සේවාඒකාබද්ධවෘත්තියසමිතිබලමණ්ඩලය, ස්වාධීනඅධ්යාපනසේවකසංගමය, සමස්තලංකාඋපාධිධාරීගුරුසංගමය, අනුරාධපුරමහරෝහලසහසෞඛ්ක්ෂේත්රයේවෘත්තිකයන්පිරිසක්සහභාගීවිය. Source : IUSF Web

www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>