සිව්අවුරුදුඋපාධිපාඨමාලාවක්ලෙස සමසෞඛ්යඋපාධිපාඨමාලාලංකාවේවිශ්වවිද්යාලපද්ධතියතුල2005 වසරේදීආරම්භකරනලදී. නමුත්එමඋපාධිපාඨමාලාවන්හිඅධ්යයනකාලසීමාවවසරකින්අඩුකිරීමටඋසස්අධ්යාපනබලධාරීන්ගනුලැබූඅසාධාරණතීරණයනිසාසෑමපාඨමාලාවකමඅත්යවශ්යවිෂයකොටස්රාශියක් බහුතරසිසුන්ප්රමාණයකට අහිමිවිය.
සායනිකපුහුණුවෙන්වැඩිප්රමාණයක්සහපර්යේෂණඅංශයමුළුමනින්මපාහේඅහිමිවිය. මෙමහේතුන්මත උපාධියේගුණාත්මකභාවයබරපතළලෙසහෑල්ලුවටලක්වීමක්සිදුවූඅතරඋපාධියටතිබූජාතිකහාජාත්යන්තරපිළිගැනීමපවාඅහිමිවිය. එමෙන්මමෙමතීරණයනිසාසමසෞඛ්යඋපාධිධාරීන්ගෙන්සෞඛ්යක්ෂේත්රයටලබාගතහැකිවතිබූඋපරිමසේවාවදඅහිමිවයනුඇත.
Source:අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල IUSF

www.lankauniversity-news.com