Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

New Comet ISON Sri Lankan Can see November 20- 28 -2013 වර්ෂයේදී දක්නට ලැඛෙන දීප්තිමත්ම වල්ගාතරුව

$
0
0
The Comet ISON Walgatharuwa Sri Lanka
2013 වර්ෂයේදීදක්නටලැඛෙනදීප්තිමත්මවල්ගාතරුව 
There is a good Chance for all the Students. Sri Lankans can see the ISON Comet (අයිසෝන්වල්ගාතරුව) from November 20- 28.You knows that there is a belief that comets bring Happiness.
Students have lot of dreams and hopes. See the ISON Comet and think a Wish. Your Wish will be accomplished.

So you all can think about a Wish. About your University Life, About Your Results..Whatever …It will Come True!!
I have that experience.
පැරැන්නන්වල්ගාතරුවක්දර්ශනයවීමඅසුභනිමිත්තක්කොටසැලකුවත්නූතනතාරකාවිද්යාඥයින්ටනම්වල්ගාතරුවක්යනුඉතාමත්සුභදෙයකි.

"සියවසේවල්ගාතරුව"පියවිඇසින්දැකබලාගැනීමටඅවස්ථාවක්

අයිසෝන්දුරේක්ෂයක්භාවිතානොකර 20 වනදාසිටනිරීක්ෂණයකළහැක
නිරීක්ෂණයකරනවිටහිරුපායාඇත්නම්හිරුදෙසඑකඑල්ලේනොබලනලෙසටඅවවාද

2013 වර්ෂයේදීදක්නටලැඛෙනදීප්තිමත්මවල්ගාතරුවමේදිනවලකෙමෙන්කෙමෙන්හිරුවෙතළඟාවෙමින්පවතී. එයමේමස 28 වනදාහිරුටඉතාසමීපයෙන්ගමන්කරයි. හිරුගේසිටකිලෝමීටර්මිලියන 1.8 ක්පමණදුරකිනි. හිරුටමෙතරම්ආසන්නවීමවල්ගාතරුවකටඑතරම්සුභදායකනැත. මන්දයත්හිරුගේඅධිකගුරුත්වාකර්ෂණබලයනිසාවල්ගාතරුවහිරුමතටකඩාවැටීමටහෝකුඩාකැබලිවලටකැඩීයාමටඉඩඇතිබැවිනි. අයිසෝන්මෙමඅනතුරුවලින්මිදුණහොත්පාන්දරඅහසේනැගෙනහිරදෙසින්දීප්තිමත්වල්ගාතරුවක්ලෙසදර්ශනයවේ. ආරම්භයේදීමඅයිසෝන්පුරහඳටත්වඩාදීප්තිමත්වදැකියහැකියැයිඅනාවැකිපළවිය. එනිසාමමෙය"සියවසේවල්ගාතරුව"ලෙසහැඳින්වුණි. මෙයබොහෝදුරටදැකබලාගතහැකිවන්නේදුරේක්ෂවලින්පමණි. නමුත්නොවැම්බර්20 වනදාපසුවනවිටපියවිඇසින්එනම්, දුරේක්ෂයක්භාවිතානොකරඅයිසෝන්දැකබලාගැනීමේඅවස්ථාවඋදාවීතිබේ. පාන්දර 5.00 පමණනැගෙනහිරඅහසේක්ෂිතිජයටමදක්ඉහළින්අයිසෝන්දර්ශනයවනබවශ්රීලංකාග්රහලෝකගාරයපවසයි. අයිසෝන්වල්ගාතරුවසූර්යයාටසමීපවපිහිටනබැවින්එයනිරීක්ෂණයකරනවිටහිරුපායාඇත්නම්හිරුදෙසඑකඑල්ලේනොබලනලෙසත්හිරුපායාතිඛෙනවිටදුරේක්ෂ, දෙනෙතිහෝකාචවැනිප්රකාශඋපකරණතුළින්හිරුදෙසනොබලනලෙසත්ශ්රීලංකාග්රහලෝකගාරයනිවේදනයකරසිටී.  

අයිසෝන්යනුවෙන්නම්කරඇතිමෙමවල්ගාතරුවමුලින්මසොයාගනුලැබුවේ2012 වර්ෂයේසැප්තැම්බර්මස රුසියානුජාතිකතාරකාවිද්යාඥයින්දෙදෙනෙකුවිසිනි. මෙමවල්ගාතරුව International Scientific Optical Network (ISON) නම්නිරීක්ෂණාගාරජාලයෙහිආධාරයෙන්සොයාගත්බැවින්එයට'අයිසෝන්'ලෙසනම්තබාතිබේ.

වල්ගාතරුයනුකාලයෙන්කාලයටඅහසේදිස්වනඅභ්යවකාශවිශේෂයකි. අභ්යවකාශයයනුපෘථීවියේවායුගෝලයඑපිටින්පිහිටිඅතිවිශාලඅවකාශයයි. මෙමඅවකාශයතුළඇතිඕනෑමලොකුකුඩාවස්තුවක්අභ්යවකාශවස්තූන්ලෙසහඳුන්වනුලැබේ. වල්ගාතරුසාමාන්යයෙන්ප්රමාණයෙන්කුඩාඅභ්යවකාශවස්තූන්ය. මේවායේදිගපළලකිලෝමීටර්කිහිපයකි. මේවාතැනීඇත්තේමිදුණුජලය, වායූන්, කුඩාපාශානකැබලිසහදුහුවිලිඅංශමිශ්රවීමෙනි. බොහෝවිට"අපිරිසිදුහිමබෝල"යනුවෙන්දවල්ගාතරුහඳුන්වයි. වල්ගාතරුඅපේසෞරග්රහමණ්ඩලයටඅයත්වස්තූන්කාණ්ඩයක්වනඅතරසූර්යයාසහවටාගමන්කරනාසියළුමඅභ්යවකාශවස්තූන්ගේඑකතුවකින්සෞරග්රහමණ්ඩලයසකස්වීතිබේ.

පැරැන්නන්වල්ගාතරුවක්දර්ශනයවීමඅසුභනිමිත්තක්කොටසැලකුවත්නූතනතාරකාවිද්යාඥයින්ටනම්වල්ගාතරුවක්යනුඉතාමත්සුභදෙයකි. මීටවසරබිලියන 4 කටපමණපෙරඅපේසෞරග්රහමණ්ඩලයනිර්මාණයවීමේදීඉතිරිවූද්රව්මිදී, ගල්වීමෙමවල්ගාතරුතුළතැන්පත්වීඇත. ග්රහලෝක, ග්රාහකවැනිඅනෙකුත්සෞරග්රහමණ්ඩලවස්තූන්කාලයත්සමගවිවිධවෙනස්කම්වලටභාජනයවුවත්වල්ගාතරුතුළඅඩංගුද්රව්එසේවෙනස්නොවනබවතාරකාවිද්යාඥයින්ගේඅදහසයි. සෞරග්රහමණ්ඩලයේඋපත, පෘථීවියමතජීවයේසම්භවයවැනිවැදගත්කරුණුපිළිබඳවවිද්යාඥයින්ටවඩාත්පුළුල්ලෙසඅධ්යයනයකිරීමටවල්ගාතරුඋපකාරීවේ-  
තාක්ෂණහාපර්යේෂණඅමාත්යංශය

The Comet ISON, said to be a very bright comet with a dazzling show, will have its closest point to the Sun (perihelion) on November 28. It will visible in Sri Lankan from November 20 to 28. A release said the public should look at the area of the sky close to the eastern horizon before the Sun rise around 5.00 a.m. to see the comet. Details are available at the Arthur C Clarke Institute for Modern Technologies (ACCIMT) web site www.accimt.ac.lk

Ancient people believe that comets have always been associated with fear, suspicion, and evil. But modern people believe comet brings fortune and happiness to them. Some believes that “The Star of Bethlehem” which appeared when Christ was born was a comet.

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>