Sri Lanka’s main university students’ union, The Inter University Students Federation (IUSF) is charging that the government has a plan to ban Peradeniya University Students Council.
The alleged attempt by the government to ban the Students Council is a move towards a destroying the free education system and arrange the environment to set up private universities.
ඇමති SB සහ උපකුලපතිවරු සරසවි වසා බීමතින් ජෝගී නැටීමට එරෙහි වීම නිසා පේරාදෙනිය ශිෂ්‍ය සංගම් තහනම් කරීමට යයි
IUSF says that Sri Lankan Higher Education Minister SB Dissanayake and Vice Chancellors of the university had a party on November 7th night and they were made noises troubling to students. After that students launched a protest and later Minister has vanished.
Sri Lankan Higher Education Ministry is creating various fabricated stories to ban Peradeniya University Students Council. Peradeniya University Students Council is a key player of IUSF and it is a huge barrier to implement Education Privatization.
IUSF, considered as major students’ union which is functioning majority of state universities and struggle against the government education privatization. IUSF was established in 1978 and comprises student unions representing 10 main universities and 6 other Higher Education institutions in Sri Lanka.
Due to university students’ heavy demonstrations and resistance which led by IUSF,Sri Lankan Higher Education Ministry had to temporarily withdraw the proposed Private University Bill.www.lankauniversity-news.2013 නොවැම්බර් 9වනදිනසිටදිවයිනේසියලූවිශ්වවිද්යාල, සිසුන්ගේහාආචාර්යවරුන්ගේවිරෝධතාමධ්යයේබලහත්කාරයෙන්වසාදැමීමටආණ්ඩුවකටයුතුකරනලදඅතරඒසඳහාහේතුවූයේපොදුරාජ්යමණ්ඩලසමුළුවඅතරතුරආණ්ඩුවේප්රජාතන්ත්රවිරෝධීක්රියාකාරීත්වයටහාඅධ්යාපනයවිකිණීමටඑරෙහිවශිෂ්යඋද්ඝෝෂණඇතිවීමවැලැක්වීමයි. එසේමඋද්ඝෝෂණඇතිවුවහොත්ආණ්ඩුවජාත්යන්තරයටමවාපාන්නටහදනව්යාජප්රතිරූපයබිඳවැටේයැයිවනබියදලෝකයෙන්සඟවන්නටහඳනරටේසැබෑයථාර්තයහෙළිදරව්වේයයනබියදමෙමකාලයතුළචාල්ස්කුමාරයාගේඅතින්විවෘතකරආරම්භකිරීමටනියමිතඅධ්යාපනයවිකුණනවෙළදකලාපව්යාපෘතියශිෂ්යවිරෝධතානිසාඅසාර්ථකවේයැයිවනබියදවේ.
මෙසේවිශ්වවිද්යාලවසාදැමීමෙන්අනතුරුවසියමෙහෙයුමඅවසන්කළඇමතිවරයාසහඋපකුලපතිවරුඊයේරාත්රියේපේරාදෙනියවිශ්වවිද්යාලයටඑක්වඋපකුලපතිනිළනිවසේදීප්රීතියසැමරීමවෙනුවෙන්සාදයක්පවත්වාඇත. විශ්වවිද්යාලයපුරාආරක්ෂකනිළධාරීන්රදවමින්ද, ඔත්තුකරුවන්ලවාඔත්තුබලමින්දඋපකුලපතිනිවසදෙවනත්කරමින්, අසලනේවාසිකාගාරවලසිසුන්ටඅධ්යයනකටයුතුකරගැනීමටනොහැකිවනසේ කෑකෝගසමින්දවිශ්වවිද්යාලයතුළමොවුහුවිකාරසහගතලෙසහැසිරීඇතිඅතරමෙයින්පෙනීයන්නේවිශ්වවිද්යාලවසාදමාබලධාරීන්සිසුන්80000කගේපමණඅධ්යාපනයකඩාකප්පල්කරමින්සියපහත්අසාවන්ඉටුකරගල්නාආකාරයයි. පැයගණනාවක්තිස්සේපැවතිමෙමකාලගෝට්ටියනිසාඒකරාසිවූසිසුන්මොවුන්ටඑරෙහිවවිරෝධයඵලකරඇතිඅතරඑහිදීඇමතිවරයාසාදයඅතරමැදනවතාපලාගොස්ඇත.
අධ්යාපනබලධාරීන්රටටසමාජයටවගකියන්නේනම්මෙහිදීමෙසේහැසිරීමපිළිබඳවසමාවගතයුතුවුවත්ඒවෙනුවටමෙමනොමනාහැසිරිමටවිරුද්ධවූසිසුන්ටසමාවගැනීමටබලකිරීමටහාඑසේනොවන්නේනම්අදදවල් 12වනවිටපේරාදෙනියවිශ්වවිද්යාලයේසියලූශිෂ්යසංගම්තහනම්කරනබවටතර්ජනයකිරීමටතරම්පහත්මානසිකනත්වයකින්පෙළීමපිළිබඳවත්, මෙවැනිබලධාරීන්නිසාමේරටේඅධ්යාපනයටඅත්වනකණගාටුදායකඉරණමපිළිබඳවත්අපිදැඩිසේකම්පනයටපත්වසිටිමු.
එසේමඇමතිවරයාගේහාඋපකුලපතිවරුන්ගේමෙමපහත්හැසිරීමදැඩිපිළිකුලෙන්යුතුවහෙලාදකිනුලබනඅතරරටේඅනාගතසංවර්ධනයේජීවනාලියබඳුඋසස්අධ්යාපනය, භාරවසිටිනබලධාරීන්ගේසැබෑතතුසමාජයක්ලෙසඅවබෝධකරගතයුතුබවත්, වහාමමෙමතත්ත්වයවෙනස්කරවිශ්වවිද්යාලඅධ්යාපනයහාසිසුන්ගේඅනාගතයරැකගැනීමවෙනුවෙන්පෙළගැසෙනලෙසත්ජනතාවටඅවධාරණයකරසිටිමු.Source : IUSF