Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

Rathnavali Balika Vidyalaya Gampaha will be the Best O/L Performing School

$
0
0
According to the Education Ministry sources Gampaha Rathnavali Balika Vidyalaya will be the first place from the entire island in G.C.E. Ordinary Level Examination results 2012 based on Performance Index.



මෙවරඅධ්යයනපොදුසහතිකපත්රසාමාන්යපෙළවිභාගප්රථිඵලවලවිභාගදෙපාර්තමේන්තුකාර්යයදර්ශකඅගයඅනුව  ගමිපහරත්නාවලීබාලිකාවිද්යාලයටමුළුදිවයිනෙන්ප්රථමස්ථානයහිමිවීමටබොහෝසෙයින්ඉඩඇතැයිවිභාගදෙපාර්තමේන්තුආරංචිමාර්ගකියයි.
පසුගිය 2010 සහ 2011 යනවර්ෂදෙකේදීමදිවයිනේසමස්ථප්රථිඵලයේප්රථමස්ථානයලබා  ගැනීමටමෙමවිදුහලසමත්විය.
මේපිළිබඳවගමිපහරත්නාවලීබාලිකාවිදුහලේවිදුහල්පතිනියවනඑච්..එච්ජයවර්ධනමහත්මියගෙක්කළ  විමසීමකදීඇයපැවසූවේ  2012 අපොසසාපෙළවිභාගයටපෙනීසිටි  සිසුවියන් 299 දෙනාමඉතාඋසස්අන්දමින්  විභාගයසමත්ව  උසස්පෙළකිරීමටසුදුසුකම්ලබාඇතිබවත්පසුගියදෙවතාවේදීමමෙන්මෙවරත්විභාගත්දපාර්තමේන්තුකාර්ය  දර්ශකයටඅනුවතමවිදුහලටප්රථමස්ථානයඅත්පත්වී  ඇතැයිසිතනබවය.
  මෙමවිදුහලේ  තෙපුලිඋමේෂාකරුණාවල්ලභසහආර්.එමිදුල්මිණිවත්සලාරත්නායකසිසුවියක්දෙදෙනාපිලිවෙලින්  සමස්තදිවයිනෙන්හයවනස්ථානයත්ගමිපහදිස්ත්රික්කයෙන්ප්රථමස්ථානයත්,  දිවයිනෙන්හත්වන  වනස්ථානයත්දිස්ත්රික්කයෙන්දෙවනස්ථානයත්හිමිකරගැනීීමටසමත්වඇත.
විභාගයටපෙනීසිටිසිසුවියන් 299 දෙනාගක්  සිසුවියන් 224 දෙනෙකුසාමාර්ථහතකටවැඩියන්ලබාගෙනඉතාමත්ඉහළප්රථිඵලපෙන්වීමටසමත්වඇත.
මේඅතුරින්  සාමාර්ථනවයක්බැගින්ලබාගැනීමට  සිසුවියන් 126 දෙනෙකද, සාමාර්ථ  අටබැගින්ලබාගැනීමටසිසුවියන් 63 ක්ද, සාමාර්ථහතබැගින්ලබාගැනීමටසිසුවියන් 35 දෙනෙකුදසමත්වඇත.
 සියළුවිෂයන්සමත්වීමේප්රතිශතයසියයටසීයකි. මින්ආගමවිෂයසඳහාවිභාගයටපෙනීසිටිසිසුවියන් 299 දෙනාහසාමාර්ථලබාගැනීමවිශේෂත්වයක්වනඅතරසිංහලභාෂාවවිෂයසඳහාසිසුවියන් 293 දෙනෙකුසාමාර්ථලබාගෙනඇත.
ගණිතයසඳහාසාමාර්ථලබාගෙනඇතිසිසුවියන්ගනන 249ත්වනඅතර  විද්යාවිෂයසඳහාසාමාර්ථ  ලබාගත්සිසුවියන්ගනන 226 කි.
220 දෙනෙකුඉංග්රීසිවිෂයසඳහාසාමාර්ථලබාගෙනඇතිඅතර  ඉතිහාසයවිෂයසඳහා 218 දෙනෙකුදසාමාර්ථලබාගෙනඇත.
මෙලෙසවිශිෂ්ඨජයග්රහණයක්ලබාගැනීමටහැකිවුයේඅඩුසාධනමට්ටමේදරුවන්හඳුනාගෙනඔවුන්ටවිශේෂව්යාපෘතිතුළින්අමතරඉගැන්වීමකිරීමෙන්ඔවුන්ගේ  සාධනමට්ටම්ඉහළටගත්නිසාබවදවිදුහල්පතිනියකීවාය.
පොහොයදින, සෙනසුරාදාදිනඇතුළුසියලූනිමාඩුදිනයන්හිසිසුවියන්සඳහාපැසැලතුළදීඅමතරපන්ති  පවත්වාඉගැන්වූබවත්මැයිමාසයඅවසන්වනවිටසියළුමවිෂයන්ගේවිෂයනිර්දේශයන්උගන්වාඅවසන්කොටපෙරහුරුප්රශ්නපත්රකිරීමෙන්අඩුපාඩුහඳුනාගෙනඒවාටපිළියම්යෙදුබවත්කීය.
මේසඳහාපාසැලේ 6-11 අංශභාරවී.පීශ්රියානන්දමහතාඇතුළුසමස්තගුරුමන්ඩලයේ  ඉතාකැපවීමෙන්කටයුතුකළ  බවදකීය.Extract From Online Lankadeepa

www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>