Quantcast
Channel: Sri Lanka University News Education Campus School Latest Updates ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්
Viewing all articles
Browse latest Browse all 711

All Children in Sri Lankan Universities

$
0
0

One Family ,10 Children, All in Universities Walasmulla Kirama Village Dharmakeerthi Familiy 4 Doctors

කිරමඑකමපවුලේදහයමසරසවියේ

හතරදෙනෙක්මවෛද්යවරුන්

වලස්මුල්ලේකිරම  ජනතාවවෙනුවෙන්අංගසම්පූර්ණවෛද්සායනයක්පැවැත්වීමටඑමප්රදේශයේවෛද්සහෝදරයෝසිව්දෙනෙක්සැරැසෙති.

වෛද්යවරුන්සිව්දෙනාදසමගපවුලේසහෝදරසහෝදරියෝදසදෙනෙක්සිටිති. සියලුදෙනාමවිශ්වවිද්යාලඅධ්යාපනයලැබුවෝවෙති.

ඔවුන්සාමාන්පෙළදක්වාඅධ්යාපනයලැබූකිරමකෝන්කරහේනරජයේවිද්යාලයයේදීලබන 29 වැනිදාඑමසායනයපැවැත්වීමටනියමිතය.

ඇස්කණ්නාඩිබෙදාදීම, සර්වාංගරෝගසායනය, දන්තවෛද්සායනය, ඇදුමරෝගසායනය, ඊසීජීපරීක්ෂණහාරුධිරයේසීනිපරීක්ෂාවආදියඑමසායනයේදීසිදුකැරෙයි.

වෛද්සායනයඅවසානයේකෝන්කරහේනරජයේවිද්යාලයයේදරුවන්ටඅධ්යාපනඋපකරණබෙදාදීමටනියමිතය.

කරාපිටියහදිසිප්රතිකාරවෛද්නිලධාරීරංජිත්ධර්මකීර්ති, දන්තශල්වෛද්නිමල්ධර්මකීර්ති, වලස්මුල්ලසෞඛ්වෛද්කාර්යාලයේවෛද්නිශාන්තසිසිරකුමාර, බුත්තලදිසාරෝහලේවෛද්පත්මාකුමාරි, පශූවෛද්ආනන්දධර්මකීර්ති, මහනුවරකාර්මිකකාර්මිකවිද්යාලයයේඉංජිනේරුසරත්ධර්මකීර්ති, මැදමුලනකෘෂිකර්මඋපදේශකඉෂාන්තසිසිරකුමාර, වලස්මුල්ලප්රාදේශීයලේකම්කාර්යාලයයේඩබ්ලිව්පීඉන්ද්රාණි, රුහුණවිශ්වවිද්යාලයයේවිද්යාපීඨයේචාමරපුෂ්පකුමාරසහවෛද්පීඨයේඅවසන්වසරශිෂ්ලක්මිණිචින්තාඑමසහෝදරසහෝදරියෝය.

ඔවුන්ගේපියාඩබ්ලිව්පීපියසේනමහතාවර්ෂපූර්ණපිංකමවෙනුවෙන්මේවෛද්සායනයපැවැත්වෙනබවවෛද්රංජිත්ධර්මකීර්තිමහතාපැවසීය. තමමෑනියන්වනවිජයමුණිගේසන්දිමාමහත්මියගේආශිර්වාදයතමනටලැබෙනබවමහතාකීවේය.

අපේපවුලේසහෝදරසහෝදරියෝදහයයි. අපිඔක්කොමපොඩිකාලේපාසල්ගියේකිරමකෝන්කරහේනවිද්යාලයයට. ඉන්පසුමමවළස්මුල්ලමහාවිද්යාලයයෙන්1987 දීඋසස්පෙළටපෙනීසිටියා. මාතරමහාමන්තින්දපිරිවෙන, කටුවනජාතිකපාසලසහවලස්මුල්ලමහාවිද්යාලයයෙන්  අනෙක්අයඋසස්පෙළකළා. අපේපවුලේදහදෙනාමවිශ්වවිද්යාලයයටගියා. එක්සහෝදරයෙන්වෛද්පීඨයේඅවසන්වසරඉගෙනුමලබනවා.

අපේතාත්තාපෙදරේරුවෙක්. ජ්යොතිෂයගැනත්දැනසිටියා. අම්මාරැකියාවක්කළේනෑ. තාත්තාමේසන්වැඩකරද්දීඅපිවැඩත්ඉගෙනගත්තා. ගෙදරපොඩිපොඩිවැඩමමකරනවා. අසූහතේඋසස්පෙළටවාඩිවීමාකොළඹආවා. කොළඹඇවිත්මේසන්වැඩත්කළා. පොඩිපොඩිරස්සාත්කළා. අපේතාත්තාගියවසරේසැප්තැම්බර 30 වැනිදානැතිවුණා. අවුරුද්දක්සම්පූර්ණවෙනපිංකමතමයිමේකරන්නේ. ‘

පොල්කටුවලින්විසිතුරුභාණ්ඩනිපදවීමේහැකියාවක්ඇතිවෛද්රංජිත්ධර්මකීර්තිගේනිර්මාණයක්වනපොල්කටුපනක්කරාපිටියවෛද්පීඨයේතබාඇත.
සිරිනිහාල්ගමගේ- Lankadeepa
www.lankauniversity-news.com

Viewing all articles
Browse latest Browse all 711

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>