The decision was taken to ban conducting tuition classes on Full Moon Poya Days and Sundays in Kegalle and Ratnapura districts to direct the future generation to create a spiritual society. It is not to inconvenience a selected group, said Sabaragamuwa Chief Minister Mahipala Herath. He said so addressing a meeting of the heads of Dhamma Schools in the Ratnapura district at the Sabaragamu Provincial auditorium recently.
He said the Sabaragamuwa Provincial Council unanimously passed this motion and gazetted as a Provincial Law.
It still remains unchanged. He added that the Provincial Council reached this decision as Principals of around 630 Dhamma Schools in the Ratnapura district made a request to ban tuition classes on Sundays and Poya days.Source - DailyNews
ඉරිදාපෞද්ගලිකපන්තිපැවැත්වීමනීතිගෙනවිත්එයනතරකලහොත්ආණ්ඩුවපෙරළාදමනබවප්රකටපෞද්ගලිකඋපකාරකපන්තුගුරුවරයකුවනඋපුල්සාන්තසන්නස්ගලමහතාප්රකාශකරයි. මවුබිම පුවත්පතසමගසම්මුඛසාකච්චාවකටඑක්වෙමින්ඔහුමේබවප්රකාශකරතිබේ. එසේවුවහොත්දෙමව්පියන්තමදරුවන්දහම්පාසලටයැවීමකෙසේවෙතත්පන්සලටදෙනදානයදම්නවතාදමනුඇතැයිඔහුප්රකාශකරයි.
රටේඅපචාරහාදුරාචාරවැඩිපුරසිදුවන්නේපෞද්ගලිකපන්තිතුලනොව ආගමිකස්ථානවලදීබවපවසනසන්නස්ගලමහතාපෞද්ගලිකපන්තිනැවැත්වීමවෙනුවටහැකිනම්ඒවානවත්වනලෙඩඅභියෝගකරයි. එහිදීඅදහස්පලකරනඔහු“ඇතැමෙක්විශ්වාසකරන්නපුළුවන්දහම්පාසල්ගියහමදරුවෙක්හදාගන්නපුළුවන්. ඒදරුවාගේඅනාගතයයහපත්කරගන්නපුළුවන්. දරුවාගේජීවිතයෙසාරධර්මටිකගොඩනඟාගන්නපුළුවන්කියලා.ඇතැම්කෙනෙක්හිතන්නපුළුවන්දරුවාදහම්පාසල්ගියහමවිනාශවෙනවාකියලා. මමඋදාහරණයක්කියන්නම්. ලංකාවේසමහරආගමිකස්ථානතියෙනවා. පාතාලමධ්යස්ථාන. ඒවගේදහම්පාසලකටයැව්වොත්එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදියෙක්වගේදරුවෙක්හදාගන්නපුළුවන්.
ලංකාවේළමාඅපචාර, ළමාදූෂණවැඩිපුරමසිද්ධවෙලාතියෙන්නේටියුෂන්පන්තිවලදඉස්කෝලවලදමේදෙකේමනෙවෙයි.පූජනීයස්ථානවල. ඒකනිසාටියුෂන්පන්තියට, පාසලට, පොලිසියට, හමුදාකඳවුරටවැඩියනරකතැනක්විදියටපූජනීයස්ථානහඳුන්වන්නපුළුවන්ඉඩකඩක්වර්තමානයේඅපේරටේනිර්මාණයවෙලාතියෙනවා. මේහදන්නේමේරටආසියාවේඅධ්යාපනකේන්ද්රස්ථානයකරන්නනෙවෙයිආසියාවේආගමිකගුබ්බෑයමකරන්න. “ යනුවෙන්අදහස්පළකරතිබේ.
උපුල්සාන්තසන්නස්ගලමහතාපසුගියවාරයේඑක්සත්ජාතිකපක්ෂයේසබරගමුවපළාත්මහඇමතිධූරයටතරඟකරනබවපවසාපසුවඑයින්ඉවත්වපසුබැසගියේය.එසේමමෙරටතුලමහත්ආන්දෝලනයටලක්වූ‘තනිතටුවෙන්පියාඹන්න’ සිනමාපටයනිෂ්පාදනයකලේදසන්නස්ගලමහතාය.
- යටියනප්රදීප්කුමාර
මූලාශ්ර– mawbima
මූලාශ්ර– mawbima
www.lankauniversity-news.com