ජ’පුරසරසවියේසමන්තසිසුවාඝාතනයටසැකකාරසමන්අත්අඩංගුවටගන්නනියෝග
ජයවර්ධනපුරවිශ්වවිද්යාලයේඉගෙනුමලබමින්සිටිසමන්තසිසුවාඅතින්පයින්හාපොලුවලින්පහරදීඝාතනයකිරීමසම්බන්ධනඩුවෙන්චෝදනාලැබසිටිනඑමවිශ්වවිද්යාලයේසිසුවකුවූහයවෙනිවිත්තිකරුඅත්අඩංගුවටගෙනඅධිකරණයටඉදිරිපත්කිරීමටකොළඹමහාධිකරණවිනිසුරුැකුමුදුනීවික්රමසිංහමහත්මිය (06) දාවරෙන්තුනිකුත්කළාය.
නඩුව (06) දාවිභාගයසඳහාකැඳවූඅවස්ථාවේඅධිකරණයටනොපැමිණිහයවැනිවිත්තිකරුවූඒ.ඒ. සමන්නමැතිවිත්තිකරුටඑසේවරෙන්තුනිකුත්කෙරුණි.
සමන්තසිසුවාඝාතනයසම්බන්ධවජයවර්ධනපුරවිශ්වවිද්යාලයේඑවකටඉගෙනුමලැබූසිසුන්22කටඑරෙහිවඅධිචෝදනාගොනුකළදසිසුන්දෙදෙනෙකුනොමැතිවසිසුන්20කටඑරෙහිවමේනඩුවවිභාගයටගැනෙයි.
නඩුව (06) අධිකරණයහමුවේකැඳවූඅවස්ථාවේපස්වනවිත්තිකරුදඅධිකරණයහමුවේපෙනීනොසිටිඅතරඔහුඅසනීපවපසුවනබවදන්වමින්ඔහුගේනීතිඥවරයාවිසින්අධිකරණයටවෛද්යවාර්තාවක්ඉදිරිපත්කරනලදී.
2002වසරේනොවැම්බර්07වැනිදාගංගොඩවිලදීශ්රීජයවර්ධනපුරවිශ්වවිද්යාලයතුළවූඅභ්යන්තරසිසුගැටුමකදීඅතින්පයින්හාපොලුවලින්පහරදීඑමවිශ්වවිද්යාලයේඉගෙනුමලැබූඕවිටිගලවිතානගේසමන්තසිසුවාඝාතනයකැරතවත්සිසුන්පිරිසකටබරපතලතුවාලසිදුකළබවටනීතිපතිවරයාවිසින්විත්තිකාරසිසුනටඑරෙහිවඅධිචෝදනාගොනුකැරඇත.
විත්තිකරුවන්අධිකරණයේපෙනීනොසිටීමමතනඩුවවිභාගයටගැනීමලබනසැප්තැම්බර්මස18 වැනිදාටකල්තැබුණි. Extract from Dinaminawww.lankauniversity-news.com