The Sabaragamuwa university officials suspended the classes of 17 students over disobeying of a senior lecturer.
University lecturers on Thursday participated in a token strike demanding that the Sabaragamuwa University Management take stern action against the 17 students, as they had used abusive language and threatened a lecturer, the University’s Senior Students Advisor, Prof. Chandana Udawatte said.
සබරගමු සරසවිනේවාසිකාගාරයේ ගැටළුවක්සම්බන්ධයෙන්ඇතිවුසිදුවීමකදීසිසුන්ගේඋදව්වටගියආචාර්යවරුන්පිරිසකට බැනවැදිඅශෝබනලෙසහැසිරුණබවකියනසිසුන්17 දෙනකුගේශිෂ්යභාවයදිනනියමයක්නැතිවඉවත්කළබව සබරගමුවවිශ්වවිද්යාලයයේ ජ්යෙෂ්ඨශිෂ්යඋපදේශකමහාචාර්යචන්දනඋඩවත්තමහතාකියයි
මෙමසිසුන්ගුරුවරුන්ටකුණුහරුපයෙන්බැනවැදුනබවත් ආචාර්යමණ්ඩලයඊටඑරෙහිවවර්ජනයක්දකැරඇතැයිදැනගන්නටඇත.
විශ්වවිද්යාලයයේශිෂ්යඑකමුතුවේසමාජිකයකුකියාසිටියේ කාන්තානේවාසිකාගාරය අනාරක්ෂිතවපැවතීමනිසා එයටබාහිරව පුද්ගලයින්ඇතුළුවි ගැටළුවක්මතුවුණා.ගියසතියේදිනකරාත්රි9 ටපමණ විශ්වවිද්‍යාල ශිෂ්යඋපදේශකවරයාඑතැනටපැමිණිවිට සිසුන්කරුණුපැහැදිළිකැරදුන්බවයි. ‘ඒප්රශ්නයටකතාකළ17 දෙනකුගේශිෂ්යභාවය තාවකාලිකව අහෝසිකැරතිබෙන්නේ විනයපරීක්ෂණදනැතිවයි. විත්තිකරුවන්ටකරුණුකිමේඅයිතියබලධාරින්නැතිකරලාමේපිළිබදවඅපිමානවහිමිකම්කොමිසමටපැමිණිළිකරනවා.’